1. urajdrlk

    ලොක්ඩවුන් කාලය දීර්ඝ කරනවා ද?

    කොහේ නැති වෙන්නද බං..... පාරේ නැත්තේ නැව් විතරයි......!!
  2. urajdrlk

    Power cut එකට අඩු මිල Power inverter එකක් හදමු......

    UPS එකෙන් කාර් බැටරිය චාජ් නොවෙන එක තමා අවුල......!!
  3. urajdrlk

    Mobitel any network package for existing sim

    පොඩ්ඩක් මෙන්න මේ නම්බර් එකට කෝල් කරල, මම දුන්නෙ කියහන්. යුරාජ් කිව්වහම ඌට මතක් වෙයි. මම දන්න එකෙක් නම් නෙවේ ඈ. කිරියෙ එකෙක්ගෙම රෙකමන්ඩේශන් එකට තමා මම මේ පොරගෙන් ගත්තේ...... කුරියර් කරල එහෙම එව්ව සිම් එක. සිම් එකට 1000/= රිෆන්ඩබල් ඩිපෝසිට් 1000/= කුරියර් එකට 250/= ගියා. 0711 877 878 මේක පොරගෙ...
  4. urajdrlk

    පාරේ පැත්තේ ගියාද සින්හලු ?

    නැව් විතරයි පාරේ නැත්තෙ...... අපි අත්‍යාවශ්‍ය සේවානෙ......!! :cool:
  5. urajdrlk

    Mobitel any network package for existing sim

    තියෙන මොබිටෙල් නම්බර් එකටම ගන්න බෑ..... ඒ නම්බර් එක හා සමානව අන්තිම ඉලක්කම් හය නම් ගන්න පුලුවන් වෙයි..... !!
  6. urajdrlk

    TV හදන උන් ඉන්නවනම් වරෙල්ල

    Panel මාරු කරන්න වෙයි. ඊට ලාභ වෙයි අලුත් එකක් ගන්න එක වොරන්ටි නැත්නම්.....!!
  7. urajdrlk

    Kerish Doctor 2021 |1 Year | Giveaway🔥 | නොමිලේ

    අදමයි මේක ඇහුවෙත්.....?? :rolleyes:
  8. urajdrlk

    ආයේ කවදා මේ වාහන මිල Normal වෙයිද?

    මෙහේ කවදද මොනවද වැඩි වෙච්ච දෙයක් අඩු උනේ බං....??
  9. urajdrlk

    Mobitel 1000min Any network and 750/250min

    :baffled: හා හා කට කට.......!!
  10. urajdrlk

    Mobitel any network package for existing sim

    ඒකනෙ බං වැඩේ...... සිංගර් වල එහෙම තියෙන ආකේඩ් වල ඉන්න උන් නිකන් නිදිමරගාතෙ වගේ ඉන්නේ..... අහන ඕන එකකට බෑ කියන්න බලං ඉන්නේ..... මොබිටෙල් හෙඩ් ඔෆිස් ගියත්..... කෙල්ලෙක් එහෙම සෙට් උනොත් ඉවරයි..... උන්ගෙ කටේම තියෙන්නේ බෑ බෑ බෑ....... එලකිරි කොල්ලෙක් සෙට් උනොත්, ඌ නෑ බෑ නොකියා වැඩේ කරල දෙනවා...
  11. urajdrlk

    Mobitel any network package for existing sim

    තියෙන එකටම දෙන්නෙ නෑ බං...... මගේ ඩයලොග් නම්‍බර් එකේ අන්තිම නම්බර් 6ට හරියන විදිහට මොබිටෙල් එකෙන් දුන්නා..... :yes: ආ මංජුල තමා සිම් කරන ඩයල් එකක් සෙට් කරල දුන්නේ..... !! :P
  12. urajdrlk

    Mobitel any network package for existing sim

    රීලෝඩ් වැඩ කරදර නිසා මම ගත්තා මොබිටෙල් එනි නෙට්වර්ක් විනාඩි 1000 යි, එනි නෙට්වර්ක් මැසේජ් 1000 යි..... එනි ටයිම් ඩේටා ගිගා බයිට් 2යි එකක්....... !! :cool: තියෙන ඩයලොග් නම්බර් එකට මැච් කරල දුන්නා නම්බර් එකත්...... !! :P මාසෙටම 295/= යි..... !! ස්තූතිය මංජුලbw (y)
  13. urajdrlk

    Mobitel 1000min Any network and 750/250min

    මම ගත්තා මොබිටෙල් එනි නෙට්වර්ක් විනාඩි 1000 යි, එනි නෙට්වර්ක් මැසේජ් 1000 යි..... එනි ටයිම් ඩේටා ගිගා බයිට් 2යි එකක්....... !! :cool: තියෙන ඩයලොග් නම්බර් එකට මැච් කරල දුන්නා නම්බර් එකත්...... !! :P මාසෙටම 295/= යි..... !! ස්තූතිය මංජුලbw (y)
  14. urajdrlk

    වෙන රටකට migrate වෙන එකේ වාසි අවාසි මොනවද?

    බුදුඅම්මෝ ඒක......!! :lol: :lol:
  15. urajdrlk

    Singersl කිසිම දෙයක් ගන්න එපා

    මගෙත් ඔය වගේම සීන් එකක් වෙලා, මුන් කෝල් කරල කියපි, මගේ ලග තිබ්බ මොඩල් එක නෑ..... අලුත් මොඩල් එකක් තියෙන්නෙ..... ඒකට වැඩිපුර 18දාස් ගානක් ගෙවන්න ඕන කියල. මම කිව්වා මට ඒ අලුත් එකේ ෆීචර්ස් වැඩක් නෑ..... තිබ්බ එක ජාතියෙන් දෙන්න කියල. ඔන්න දවස් දෙකකට පස්සේ, ෆ්‍රී ම දුන්නා අර 18ක් ඕන කිව්ව මොඩල්...
  16. urajdrlk

    මුගේ අම්මගෙ ලොක්ඩවුන් එකක් මේක 🤣

    ඕන් බලහල්ල හෙට ඉදනුත් නැව් විතරයි පාරෙ නැත්තෙ......!! :lol: :lol:
  17. urajdrlk

    Mi Band REM Sleep Tracking

    Mi Band 6 or Huawei Band 6 ?
  18. urajdrlk

    සුපර් මාකට් වලයි පාරෙයි යුද්දයක්

    අද වහනව කියල දැන දැන ශෙඩ් වල හිටපු උද්දික පුතාල ටික හෙට ඒ තෙල් වලින් කැවුම් බදින්න වෙන්න ඕන...... පිස්සු හැත්ත.....!! :angry: :angry:

    No contents