1. Niko Boy

    ශලනිගේ කසාදය කොච්චර කාලයක් පවතීද ? 😎

    එහෙනම් සුද්දෙක් ගෙ එකකට ආසාවෙන් ගියොත් තමයි :rolleyes:
  2. Niko Boy

    ශලනිගේ කසාදය කොච්චර කාලයක් පවතීද ? 😎

    ලංකාවට ආවෙ නැත්නම් සෑහෙන කාලයක් තියෙයි
  3. Niko Boy

    CENTIGRADZ 😥

    no udaya = no centigradz no centigradz = no udaya
  4. Niko Boy

    Srilankan Airline Cabin crew

    ground staff එකේ ඊට වඩා ලස්සන හුරුබුහුටි උන් ඉන්නවා
  5. Niko Boy

    අඩෝ.. 70%ක්ම Surgery එක කරගන්න බැරිව මැරෙනවා..

    ඉතින් අවුරුද්දට 4ක් ඇද්ද? ආන්ඩුව ඇතුලු පරිපාලනේම වැරැද්ද තමයි බලන් ගිහාම.
  6. Niko Boy

    ප‍්‍රසූතියේදී දරුවා බිම වැටී මිය ගියේ ඝර්භාෂයේ සිට වේගයෙන් ආ නිසා..- අනුරාධපුර රෝහල් ප‍්‍රධානී..

    අන්තිම වෙනකන් තියාගෙන ඉදලා අරන් ගිහාම ඔහොම තමා. නර්ස්ලා මිඩ්වයිෆ් ලාත් මේවට වග කියන්න ඕන
  7. Niko Boy

    අඩෝ.. 70%ක්ම Surgery එක කරගන්න බැරිව මැරෙනවා..

    දොස්තරලාගෙ කතා බහකදී දැනගන්න ලැබිච්ච දෙයක්. ඔය පස්චාත් උපාධි පවා බරපතල විදිහට අහේතුකව ෆේල් කරන එකත් කරනවලු. උන්ටත් පස්චාත් උපාධි වලට වියදම් කරලම හටි වැටිලා ඉන්නේ. ඉතින් රටකට හරියයි ද
  8. Niko Boy

    බඩු යවන්න කුරියර් සර්විස් ( courier Service)

    වටින දේවල් බාල සර්විස් වල දාලා කොහෙවත් ඉන්න උන්ට නම් බනින්න එපා ඔන්න!
  9. Niko Boy

    මේ අස්සේ දිනා leak කරගෙනද?

    තොපිටත් ඉන්දරේ ගෙ ලොකු සීන් බලාගෙන ඉන්න බැරි වුනානෙ! දැන් හරිනෙ!!
  10. Niko Boy

    Asherah Gomez

    ඔන්න හරි වැඩේ
  11. Niko Boy

    කොලබ නුවර යන එකෙක් ඉන්නව නම්

    5.55 Badulla 7.00 Kandy Intercity 8.30 Badulla 9.40 Badulla 10.35 Kandy/Matale 12.40 NanuOya 3.35 Kandy Intercity 4.35 Kandy 5.10 Kandy 5.45 Kandy from Matara 8.30 Badulla Night Mail
  12. Niko Boy

    ශ්‍රී ලංකන් Cabin Crew A/L වත් බලන්නේ නැත්තේ ඇයි?

    මම දන්න කෙල්ලෙකුත් ගියා කටාර් හරි එමිරේට්ස් හරි. ඒ ලෙවල් වැඩ දෙකයි. හැබැයි A/L වලට Language කරේ.
  13. Niko Boy

    ජනමාධ්‍යය ඉගෙනගන්න

    ඒ කිව්වේ?
  14. Niko Boy

    ජනමාධ්‍යය ඉගෙනගන්න

    Thank you මචන්. ඔයා මීඩියා පැත්තෙන් ද වැඩ කරන්නේ?
  15. Niko Boy

    ජනමාධ්‍යය ඉගෙනගන්න

    28 යි. ජොබ් එකක් කරනවා. ඒ පැත්තෙන් ඉගෙනගන්න පොඩි ආසාවක් ආවා. freelancing වගේ කරන්න. මම ඉස්සර ඉදන් ආසාවට කරපු සයිට් දෙකක් තියේ. ඒ එකක් news casting web එකක් විදිහට ප්‍රොමෝට් කරලා web journalist කෙනෙක් විදිහට පොඩ්ඩක් වැඩ කරන්න හිතුනා.
  16. Niko Boy

    ජනමාධ්‍යය ඉගෙනගන්න

    අඩේ බොහොම ස්තූතියි. එහෙනම් පදනමට ගිහිල්ලම බලනවා මම. පුවත්පත් මණ්ඩලේ ගැනත් බලන්න ඕනෑ. thank you again!
  17. Niko Boy

    ජනමාධ්‍යය ඉගෙනගන්න

    පදනමේ මම සයිට් එකෙත් බැලුවා. කෝල් කරා මේල් කරා. විස්තරයක් ලැබුනේ නෑ. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තියනවද? විස්තර දැනගන්න පුලුවන් ද?
  18. Niko Boy

    ජනමාධ්‍යය ඉගෙනගන්න

    ඉවරයි කියන්නම බෑ. ලංකාවේ news casting web එකක් විදිහට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙන්නත් සුදුසුකම් ඕනෑ. නිවුස් එකක් කවර් කරන්න යන්නත් මාධ්‍ය හැදුනුම්පතක් ඕනැ. ඒ පැත්තෙන් related job එකක් ගන්න නම් mass media පැත්තෙන් ඉගෙනගන්න ඕනෑ.

    No contents