1. Niko Boy

    ජනමාධ්‍යය ඉගෙනගන්න

    open එකේ නම් දන්න තරමින් නෑ. අනිත්වා අප්ඩේට් නෑ 2021න් වගේ පස්සෙ
  2. Niko Boy

    ජනමාධ්‍යය ඉගෙනගන්න

    ලංකාවේ journalism/News/Media වගේ පැත්තක් ඉගෙනගන්න තියන කෝස් මොනවද? පිලිගත් ඩිප්ලෝමා එහෙම කරන්න පුලුවන් තැන් මොනවද? Online වගේ නම් තවත් හොඳයි. Sri Lanka College of Journalism වෙබ්සයිට් එකත් දැන් වැඩ නෑ. ඉස්සර නම් ඒකේ කෝස් තිබ්බා මතකයි.
  3. Niko Boy

    Open University එකෙන් Bsc IT උපාධියක්.....

    කරනවා නම් සෙට් එකක් එක්ක කරන්න. නැත්නම් ගිය ගමන් සෙට් එකකට සෙට් වෙන්න. නැත්නම් ඇපත් නෑ. ඕක ෆුල් ටයිම් යන ඩිග්‍රි එකක්.
  4. Niko Boy

    ආනයන බදු ගණනය කිරීම 🚢⚓🛳️

    excise duty යනු සුරා බදු නොවේ. නිශ්පාදන බද්දයි
  5. Niko Boy

    Import tax for laptops

    SSL calculate wenna widiha wenas ekai. meka balanna >>> https://www.customs.gov.lk/wp-content/uploads/2021/07/15.formula_2011.pdf
  6. Niko Boy

    Import tax for laptops

    personal use nam awlak na ganna puluwan. business purpose lot ekak gennanawa nam ICL ona. TAX eka PAL: 5% SSL: 2.5%
  7. Niko Boy

    Dialog Postpay Payment Update වෙන්න පැය 24 යනවා ද ?

    උඹේ කනෙක්ශන් අවුලක් වගේ
  8. Niko Boy

    ඇස් ලෙඩ වලට ඇයි ප්‍රෙඩ්නිසිලෝන් දෙන්නේ ?

    Allergies, skin diseases, infections වගේ ඒවටත් දෙනවා ඕක. immune system එක පොඩ්ඩක් ස්ලෝ කරන්නත් පාවිච්චි කරනවා. සමහර Antibiotic වැඩ කරන්න ඕකත් prescribe කරනවා. හරියට බීපන්.
  9. Niko Boy

    Customs raid in phone shops

    යඛ්ඛ පුත්තු අවුස්සන්නද එකවුන්ට් එකක් හදන් ආවේ :rolleyes: :rolleyes: :rolleyes:
  10. Niko Boy

    අඩුකුලේ ආතල් එකක්...

    කැත කෙල්ලො ඊරිසියයි කියන්නෙ නිකන් ද
  11. Niko Boy

    Smart Inverter Refrigerator පිටිපස්සේ මදුරු පනුවෝ

    ඔය ප්‍රශ්නෙමයි. ඔය ෆ්‍රිජ් එකමයි. විසඳුමක් නෑ!
  12. Niko Boy

    My First Connection පාරිභෝගිකයන්ට Mobitel ආයතනයෙන් රතු එලියක්‼️

    මගෙ නම් එහෙම වුනේ නෑ හැබැයි ආයේ.
  13. Niko Boy

    My First Connection පාරිභෝගිකයන්ට Mobitel ආයතනයෙන් රතු එලියක්‼️

    මමත් social media පැකේජ් එක දාගෙන පාවිච්චි කරද්දි නෝමල් ඩේටා කැපුනා. අන්තිමේ දාපු සල්ලි ඉවර වෙනකන් කැපිලා ඉන්ටර්නෙට් වැඩ නැතුව යද්දි තමා දැක්කේ. ෆෝන් එක රීස්ටාර්ට් කරාම තමා පැකේජ් එක වැඩ කරන්න ගත්තේ. දැන් හැම මාසෙම පැකේජ් එක දාපු ගමන් රීස්ටාර්ට් කරනවා. එතකොට පැකේජ් එක වැඩ.
  14. Niko Boy

    මෝඩ ගෝඨා නවතා දැමු LRT ව්‍යාපෘතිය ගැන සාකච්ඡා ඇරඹීමට අනුමැතිය

    ඇත්ත. මිනිස්සු ඔච්චර කොලබට ගෙන්නන්නෙ නැතුව වැඩ කරන්න ප්ලෑන් හදන්න ඕනෑ. බෙට්ටක් ගියත් කොලඹ දුවගෙන එන තත්වයක් තියෙන්නෙ රටේ.
  15. Niko Boy

    Hana shafa

    කොහොමත් ඕක 6/10 ට වඩා දෙන්න බෑ. :no:
  16. Niko Boy

    මිහිදු හාමුදුරුවො බණ කිවුවෙ බල්බ් වැල් දාගෙනද..- කැන්ටින් අසේලගෙන් මිහින්තලා හිමිට අභිධර්ම ප‍්‍රහාරයක්…

    බස් ගැමුණු වගේ හැම රෙද්දක් අස්සෙම රිංගලා පිං මන්ත්‍රීකමක් ගන්නනෙ මේ ඔක්කොම :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: කොහොමත් මේ මිනිස්සුන්ට ප්‍රශ්ණ තියන කාලේ ඔය උත්සව කැටයම් ආණ්ඩුවේ සල්ලි වලින් ඕනෙ නෑ.
  17. Niko Boy

    ස්නයිපර්වරු දාලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 60කට වැඩේ දෙන්න හැදුවේ | ඊට පස්සේ පාර්ලිමේන්තු බලය ගන්නවා

    tv එක විතරක් බලන දිවයින ලංකාදීපෙන් ලෝකෙ දකින ලක්ශ ගානක් චන්ද කඩා ගන්න ඔය ටික ඇති! අපි පව් :sorry::sorry::sorry:
  18. Niko Boy

    සමාගම් 4ක් කොටස් වෙළෙඳපොළෙන් ඉවත්වෙයි

    ඔය සමාගම් හතර අයින් වෙන්න ප්ලෑන් කරේ අවුරුදු ගානකට කලින් ඉදන්. කොටස් වෙලඳපලට ඕවා ආවේ ප්‍රාග්ධනය හොයා ගන්න, expand කරන්න, tax release වගේ දේවල් වලට. කොහොමත් ඕකේ shares ගත්ත කාටවත් පාඩුවක් වෙලා නෑ. ලොකු % එකකින් මෙයාලා buy කරන්නේ.

    No contents