1. Niko Boy

    රට ඉඳලා එද්දි........

    Congratulations :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  2. Niko Boy

    විවාහ ජිවීතයේ ගැටලුවක්

    1. ඉන්නේ ඔබේ දෙමාපියන් සමඟ ද? වයිෆ් ගේ දෙමාපියන් සමඟද? වෙනම ද? 2. ඉස්සෙල්ලාම එයාගෙ කම්ෆෝර්ට් සෝන් එකට එක්කරගෙන යන්න. 3. එයා විශ්වාස කරන, කියන දේ අහන කෙනෙක් මාර්ගයෙන් දොස්තර කෙනෙක්ට පෙන්නන්න.
  3. Niko Boy

    රට ඉඳලා එද්දි........

    ලොවෙත් නවත්තනවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  4. Niko Boy

    වන්නකු method දිගු කාලීනව කරන්න එපා

    ඔය දොස්තර මොන දොස්තර කෙනෙක් ද? කොහෙද වැඩ?
  5. Niko Boy

    Wordpress theme උදවුවක්

    Astra වගේ තීම් එකක කැටයම් නැති සිම්පල් ඩිමෝ එකක් ඉන්ස්ටෝල් කරලා දෙන්න. Content burg එකෙත් සිම්පල් ඩිසයින් තියේ.
  6. Niko Boy

    නියමුවන් ශ්‍රීලන්කන් හැරයයි

    බය නොවී ඉඳහන්, අතිරික්තයක් තියන DO පත්වීම් වල අය ඕවට දාලා වැඩේ ගොඩ දායි!
  7. Niko Boy

    Adani fiber coming soon to sri lanka

    profit නැති ටික තියාගෙන profit කරන ටික විකුණලා ලොකු ටෝක් දෙයි!
  8. Niko Boy

    ගුරුවර ගුරුවරියන් සම්බන්ධ අසුන්දර අත්දැකීම්...

    මුලු ඉස්කෝලෙම ඇරිලා යන වෙලාවේ මේන් ගේට් එක ගාව තියාගෙන තඩි බෑවේ. මුලු ඉස්කෝලෙටම නෝන්ඩියි
  9. Niko Boy

    ගුරුවර ගුරුවරියන් සම්බන්ධ අසුන්දර අත්දැකීම්...

    ලොකුවටම බුලි වුනේ බූලා ගෙන් ද හැරිස් ගෙන් ද?
  10. Niko Boy

    ඔබේ ගෙදරත් කොච්චර එලෙව්වත් කූඹි එනවද? හිතන්නේ නැතුව කූඹි මරනවද ?

    අනේ එහෙනම් මේ බණ ටික අහන්නකො.... අනේ චුට්ටක් අහලා යන්න... අනේ අනේ....
  11. Niko Boy

    සහන පැකේජය ඩිජිටල් කරමු

    මේ කතාව හරියටම හරි. ඔය වැඩේ සාර්ථකයි. ඔඩිට් කරන්නත් ලේසියි. හැබැයි දාහක් කතා කියලා ඕක වට්ටන්න නම් කතා කියයි. අන්තිමට අතින් අතට රැස්වීම් තියාගෙන පෝලිම් හදාගෙන තමන්ට ඕන කෙනාට සල්ලි දෙන්න ක්‍රමයක් තමා ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට, පාලකයන්ට ඕන වෙන්නේ. (ලංකාවම හොරු කියන්නේ නිකන් ද මල්ලී)
  12. Niko Boy

    මහරගම පිළිකා රෝහලේ ponnayo

    ලයිම් වල අනාතාගාර වල ඉන්න මිට්ටොන්ට කිසිම පුහුණුවක් නැතුව යුනිෆොර්ම් එකක් අන්දලා රජයේ රෝහලක සිකුරිටි ජොබ් එකක් දුන්නම උන් හිතන්නෙ උන් ඒවගෙ අයිතිකාරයො කියලා!
  13. Niko Boy

    නුවරට වහිනවා ට්‍රිප් එන්න එපා.

    අර ගමයගෙ වස් කවිය තමා සේරටම මුල!
  14. Niko Boy

    ගොඩේ Trading :D

    මම දන්න එකෙක් ඉන්නවා ෆොරෙක්ස් කරලා පට්ට ප්‍රොෆිට් හොයපු. කෝස් කරනවා තියා ලඟ ඉන්න උන්ට වත් ඌ කියලා දෙන්නෙ නම් නෑ. උගෙ ප්‍රොෆිට් අපි දැක්කෙත් ඌට මිස්ටේක් එකක් වෙලා අපි දැක්ක වෙලේ.
  15. Niko Boy

    කඩවත - පේරාදෙණියට AC බස් කාලය (HELP)

    මල් වත්තෙ ඇවිදින්න යන්න නේත! 9 කිට්ටු වෙයි කොහොමත්. සීට් නම් නැති වෙයි. ඒ ටයිම් එන බස් එකක් කලින් හොයාගෙන කොලබ ඉදන් බුකින් එකක් දාගෙන එන්න.
  16. Niko Boy

    එම්බසියක් පිංබිමට එන අයට දෙන උපදෙස්

    ඇත්ත වෙන්න ඇති ඉතින්. හවස 6න් පස්සෙ වාහනේක යනකොට පොලිසියෙන් නැවැත්තුවොත් ඕකුන් බීලා. නවත්තලා මූණට එබීගෙන ගාන කඩන්න වැරදි හොයනවා.
  17. Niko Boy

    අක්ශි දාන සංගමය අවයව ජාවාරම

    ඔහොම කතා ගොඩක් තියනවා, උඩ කියලා තියන ලේ බැංකුවෙ කතා කොන්ඩෙ ගැන කතාව වගේ ඔය කියලා තියනවා වගේ ලේ බැංකුවෙන් ප්‍රයිවට් හොස්පිටල් වලට ලේ දෙන කතාව කාලෙකට කලිනුත් ඇදිලා ආවා නේද?. මේවා කතා නොකර ඉන්න ඕන දේවල් නෙමෙයි. අක්ශිදාන සංගමේට හරිහමන් ඩොමේන් එකක්වත් නැතුව නේද ඔන්ලයින් කන්සෙන්ට් ගන්නේ?. ඩොනේශන්...
  18. Niko Boy

    DV program is unreachable End date is Nov 8

    yup can't reach
  19. Niko Boy

    බඩුතිලකයා කරපු වැඩෙන් දැන් බංගලින්ගෙනුත් නෝන්ඩි වෙන්න වෙලා

    උදේ ඉදන් ඔය හැත්ත මගෙ පේජ් එකකුත් මෙන්ශන් කරනවා මෙලෝ දෙයක් තේරෙන්නෙ නැති පෝස්ට් වගෙකට! :angry:

    No contents