1. hamesh

    Suno champa....sun taara..

    මචන්ලා මෙන්න මේ song එකේ remix එකක් එහෙම තියන එකෙක් දියන්ලකෝ.... ew_E5vaAOKo
  2. hamesh

    කෙල්ලො හැම මගුලකටම

    hahahah mamanam danne na onnnaaa
  3. hamesh

    .::~අම්මා~::.

    repost
  4. hamesh

    lasith malinga >report dis

    elaaaz
  5. hamesh

    ~~~Software Help Desk [Request Your Softwares Here]~~~

    අනේ කාටද පුළුවන් මට Dreamweaver CS5 එක දෙන්න..ලොකු දෙයක් අනික මේ patch එක හරි එක Crack හරි තියනවනම් තවත් ලොකු උදව්වාක්....
  6. hamesh

    මෙන්න අම්මල...ඇඬෙනවා.. :(

    hamotama thanx machan ammala ahema thama...
  7. hamesh

    Dreamweaver New Version

    අයියල මල්ලිලා නංගිලා කව්රුහරි පින්වතෙක් ඉන්නවනම් මට Dreamweaver අලුත්ම වෙර්සෝන් එක හොයල දෙන්නකෝ...serial, crack එකත් එක්කම පුලුවන්නම්....අනේ ලොකු දෙයක්...
  8. hamesh

    මෙන්න අම්මල...ඇඬෙනවා.. :(

    මෙන්න අම්මල...ඇඬෙනවා.. :( [CENTER]බොක්කටම වැදුන සහොල...අපේ අම්මලත් මේ වගේම ඇති...කවදාවත් අම්මලාගේ හිත රිදවන්න එපා.... එක හිතාගන්න්නවත් බැ..අම්ම කියන චරිතේ ගැන.... හොඳනම් ආදරයෙන් කැමැත්තක් කරලා යන්න....මුකුත් බලාගෙනම නෙමේත් මම මේක දැම්මේ සිරා කියන්නේ...ඒත් REPOST නම් සමාවෙන්න....[/CENTER]
  9. hamesh

    Heta padi dawasa

    mu me nikan awlen wage uta sathiyakata hambena padiya dala thiyenne methana nikan loku kama pennanna...mokada $600k kiyanne 60000kata asanna mudalak lankawenam athakota masetama laksa 2i 4000k wage.ahema me lankawe ekek padi ganne lokuma lokkek thama..mu me nikan loku kama pennnawa....
  10. hamesh

    මෙහෙම මක්කෙටයි....

    මෙහෙම Cricket මක්කෙටයි.... සැබවින්ම ශ්‍රී ලංකා සමහරක් ක්‍රීඩකයන් ගැන සිතෙන්නේ දුකක් ය...ශ්‍රී ලංකා නායක ඩිල්ෂාන් ඕස්ට්‍රේලියා සංචාරය ඉවර වෙනවත් සමගම ඉන්දියාවට ගොස් ය ..පකිස්තානු සංචාරය ට සති 2 ක් වත් නොමැත..ඕස්ට්‍රේලියා සංචාරය පරාද වුවත් ඒ ගැන කිසිම තැකීමක් කා හටවත් නොමැති වීම කණගාටු දායක දෙයකි...
  11. hamesh

    බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

    ඇයි දන්නේ නැද්ද බන් නාත්තන්දියේද මහවවද කොහෙද එකෙක් කියල තියෙන්නේ අර උ මොකද දෙවියන් වහන්සේ එක්ක කතා කර කියල උ එහෙනම් ජුසේ තුමා වෙන්න ඇති...මේ තියෙන්නේ නෙත් රේඩියෝ එකේ තිබ්බ උ ගැන ගිය වැඩසටහන... AuQvyF39ghQ මු වගේම මන්දබුද්දීකයෙක් තමයි බන් අර මයිත්ත්රි බුදු කියල බොරුවට කියන ගාල්ලේ එක...
  12. hamesh

    බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

    umbe mole tharama therum gaththa haki
  13. hamesh

    ඇත්තටම සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නවාද?

    පට්ට විහිළු කතාව..අනේ සුරඟන කතා කාරයෝ....කටවහං ඉඳපන් නිකන්...
  14. hamesh

    ඇත්තටම සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නවාද?

    පට්ට විහිළු කතාව..අනේ සුරඟන කතා කාරයෝ....කටවහං ඉඳපන් නිකන්...
  15. hamesh

    සුලු ජාතිකයන්ගේ අත් පය කපනවා

    අනේ මේ මෙතනවත් කොහෙවත් මර්වින් කියල නැ සුළු ජාතිකයන්ගේ අත පය කපනවා...කියල...ඔතන කිව්වේ වෙන එකක් නිකන් වෙනස් කරලා දාල ජාතිවාදම් ආගම්වාදී අව්ලක් ඇති කරන්න හදන්න එපා...අනික ඔය කොනකපාලුවන්ට ගොඩක් අමාරු ඇති ඒකම තම ඕකුන් නිකන් මෙතන දගලන්නේ මොකද..දන එහෙම උනොත් ඕකුන්ට අහිංසක කිරි අම්මගේ මස කන්න...

    No contents