මෙහෙම මක්කෙටයි....

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
මෙහෙම Cricket මක්කෙටයි....

සැබවින්ම ශ්‍රී ලංකා සමහරක් ක්‍රීඩකයන් ගැන සිතෙන්නේ දුකක් ය...ශ්‍රී ලංකා නායක ඩිල්ෂාන් ඕස්ට්‍රේලියා සංචාරය ඉවර වෙනවත් සමගම ඉන්දියාවට ගොස් ය ..පකිස්තානු සංචාරය ට සති 2 ක් වත් නොමැත..ඕස්ට්‍රේලියා සංචාරය පරාද වුවත් ඒ ගැන කිසිම තැකීමක් කා හටවත් නොමැති වීම කණගාටු දායක දෙයකි ..අපිට වැරදුන තැන මොනාද අපේ අඩු පාඩු ,පකිස්තානු සංචාරය දිනන්නේ කෙසේ ද ..ඒවා ගැන හිතනවට වඩා ඔහුන්ට වෙන වැඩ සැහෙන්න ඇත ..මාලිංග ගැන කතා කරන්න කැමති නැත ..නමුත් එකේ දෙයක් කියමි..හැම දෙකටම උදව් කලේ ශ්‍රී ලංකා ජනතවයි. ඔබ ජනප්‍රිය වෙන්න කලින් ඔබට දිශ්ප්රින් පෙත්ත පවා දුන්නේ ලංකාවයි ..විකට් 1 ක් ගත්හම විසිල් ගහල අත් දෙක කැඩෙනකන් අපුඩි ගැහුවේ ලංකවේ අහිංසක ජනතාව මිසක් අන්බානි හෝ ඉන්දියානු ජනතාව නොවන බව හොදට මතක තිය ගන්න ..ඔබ ච්ල්ට් වල පන්දු ඕවර 4 ගානේ තරග 10 ක් ක්‍රීඩා කලාම ඕවර 40 ක් දැමිය යුතය..එවිට කකුලේ අමාරු එන්නේ නැත්තේ අන්බානි නිසා ද ???ටෙස්ට් තරග 3 න 1 ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරලා ඕවර 15 දැම්ම නම් ඔබ තුමාව ජාතික වීරයෙක් විදියට මුළු රටම සලකාවි ...තරග පැරදුනාට කමක් නැත ..රට ගැන කැකුම තියන කොල්ලෝ 11 ක් හිටියොත් හොදටම ඇතිය ,,තරග පැරදුනත් ඔහු සෙල්ලම් කලේ ශ්‍රී ලංකාවට බොක්කෙන් කියා සිතා අපිට ඔහුනවා දිරි ගන්න පුළුවන් ය...

308290_196320857107146_114404741965425_454969_829127286_n.jpg

ඔව් එකත් එහෙම තමා.... කැමැත්තක් ඕගොල්ලෝ කරන්න....
 
Last edited: