Standard Charted පාරිබෝගික මංකොල්ලය....

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මටත් ඔහොම වැඩක් වුණා බං....
    මගේ යාලුවෙක් උගේ ත්‍රීවීල් එකක් ඇපයට තියල ලක්ෂ එක හමාරක් ගත්ත
    ද පිනෑන්ස් එකෙන්...
    මාත් එක ඇප කාරයෙකුට අත්සන් කරා

    මූ ලක්ෂයක් වගේ ගෙවිවා ඊට පස්සෙ ගෙවා ගන්න බැරැව ත්‍රීවීල් එක සින්න වුනා....උන් ඒක 2 හමාරකට වෙන්දේසි කරා

    ඊට පස්සෙ තවත් ලක්ෂ තුනයි ගානක් ගෙවන්න කියල ඇප කාරයන්ට ලිවුම් ආව
    උන් ලක්ෂ එක හමාරට ලක්ෂ 6ක් විතර ගන්න හදව්වෙ...

    ඊට පස්සෙ කේස් එක උසාවි දැම්ම...
    ඇප කාරයන්ටත් නඩු දාල
    මම Branch මැනේඡර් හම්බු වෙලා විස්තරේ කිව්ව
    උ කිව්ව මට උසාවි යන්න එපා කියල
    මම උසාවිය පැත්තෙවත් ගියෙ නෑ...

    පස්සෙ මොනා වුනාද දන්නෑ මම ආය හොයන්න ගියෙ නෑ...මාව දැන් Black list karala

    මේ පරයො මිනිස්සු ගසා කනවා
    මුන්ට හෙනම ගහන්න ඔීන
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    හපොයි
    මම මුන්ගෙන් ලක්ෂයක ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තා. මම රුපියල් 70,000ක සල්ලි සහ මිලදි ගත්තා 2005 දී. 2006 වෙනකොට මම මුන්ට දෙලක්ෂ විසි දාහක් ගෙවලා තිබුනා මේකේ ඇරියස් විදිහට. මට තවත් එක් ලක්ෂ විසිදාහක් ගෙවන්න තියෙනවා මුන්ගේ මාසික බිල් එකේ. මම අතහැරලා දැම්මා.බ්ලැක් ලිස්ට් කරලා ඇති.එ වුනාට රුපිටල් හැත්තෑ දාහක් සෙට්ල් කරන්න තුන් ලක්ෂ හතලිස් දාහක් ගෙවන්නේ මොකාද?

    Mun maara yakkune ban. Credit card kiyala 300%k withara overpay karanna. meka yakata giyapu bank ekakne ban,
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    Munge recovery eke inne ballo. Payment plans denne naha. Mokada total recover kaloth munta commission enava.

    Mun geval walata katha karala kunuharupen baninava. Habayi mage yaaluwekuta ohoma unaama mama ee banina ekaata niyama returns tikak dunna. Mun maha ballo
     

    Similar threads