කොලොම්බියානු ගරිල්ලෝ, මත්ද්‍රව්‍ය ජාවාරම් වැඩියෙන්ම තියෙන්නේ මෙහේ තමයි
දකුණූ ඇමරිකාවේ ඉදලා තමයි ඇමරිකාවට උනත් මත්ද්‍රව්‍යය හොරෙන් එන්නේ.
අනෙක් දකුණු ඇමරිකාවේ වෙනිසියුලාව ඇමරිකාවත් එක්ක ටිකක් තරහා රටක් ඒක නිසා
කුමණ්ත්‍රන වැඩියි. ඒක නිසා දේශපාළණවශයෙන් එහෙම රටවල් අස්ථාර වෙලා කැරලි යාමේ
සම්භාවිතාවක්...