ජීවිතය තරගයක් තමයි ඒ තරගෙන් පැරදුනු අය වදවෙනවා ඉතුරු අය පරිණාමය වෙමින් නොනැසී පවතිනවා ඉදිරියටම මේකයි පරිණාමවාදයේ මූලික හරය.
අනෙක් මනුෂ්‍යය සමාජයේම තරගය හැම තැනකම පවතිනවා ඒක ස්භාවිකව පවතින දෙයක්.
තමන් හදන එකක් නෙවෙයි තමන් ඒ ජිවිතය නැමති ගංගාවේ ඉන්න කොට තරගය නැමති රැල්ලට ඉබේම අසුවෙනවා.