පාලිත තෙවරප්පෙරුම සහ ලක්ෂ්මන් කිරිඇල්ල&
ගොඩක් ඇමතිලා පුටු රත් කරන වෙලේ,මල මිනී තම දෑතින්ම ඔසවා,අවතැන්වූවන් එතෙර කරන්නවත් ආවේ පාලිත තෙවරප්පෙරුම විතරයි. අනිත් ඇමතිලා කොහෙද දන්නෙ නැ. ඒ මදිවට පාරිලිමේන්තු මන්තීල ටිකක එයලාට ගංවතුර අස්සේ අයේත් වාහන ගන්න සල්ලි ඉල්ලලා. මරු ඇමතිලා ටිකක් ලංකාවේ ඉන්නෙ...