6mOF9Cl7Ag8
මේ විඩියෝ එකේ ඉන්න කාන්තාව කෝච්චියට පැන සිය දිවි නසා ගන්න හදනවා. ඒත් ඒ අසල සිටි පුද්ගලයෙක් එය වලකාලනවා. ජීවිතය ඔබට නොදැනුනාට ගොඩක් වටීනවා. බූට් එකක් කැවම, විභාගයක් අසමත් උනාම, පවුල් ප්‍රශ්නයක් ආවම ඒකට මූන නොදී සිය දිවි නසා ගන්න එක මහා ලොකු මෝඩ කමක්. ගොඩක් අය සිය දිවි නසා ගන්නෙ කාට...