රජයේ ආයතනවලින් දෙන ආතල්
ළගදි දවසක මම මනි ඕඩර් එකකින් ආපු සල්ලි වගයක් ගන්න තැපැල් කන්තෝරුවට ගියා. එතන හිටියා අවුරුදු 40 විතර ගැනු කෙනෙක්. අද සිස්ටම් අවුල්, වෙන දවසක එන්න කිව්වා. ඒත් කොම්පුටර් අගේට වැඩ. මම ඇහුවා මොකක්ද අවුල කියලා. කලින් වෙබ් බ්‍රව්සර් එක ඕපන් කරාම එයලගේ සයිට් එකලු මුලින් එන්නෙ...