උදව් අවශ්‍යම මොහොතයි
කාරුනික පුන්චි ඉල්ලීමක්
මේ ඔබේ උදව් අවශ්‍යම මොහොතයි
ආනන්ද වෙඩිසින්හ ගොඩක් අය දන්නේ ජාත්යන්තර මට්ටමේ අති දක්ශ දාවන ශූරයෙක් ලෙස.එහෙත් එතනින් එහාට ගිය උතුම් මිනිසෙක් ඔහු තුල සිටිනවා...තමන්ට කියා කිසිම දෙයක් ඉතුරු කරගන්නෙ නැතුව හැමදාම කලේ දුක් මහන්සියෙන් හම්බ කරගත්ත දේවල්...