ඉන්ෆ්ලුවෙන්සා
ශ්‍රිලංකාව තුළ මේ වනවිට (Influenza) රෝගය පැතිරීමේ අවධානමක් ඇති බව සහ මෙම රෝගයට පාත්‍ර වූ 143 ක් වූ රෝගීන්ගෙන් 7 දෙනෙකු මිය ගොස් ඇති බව සෞඛ්්‍ය අමාත්‍යාංශය අනාවරණය කරන අතරම, පැතිර යන මෙම රෝගය සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා තත්වයක් බැවින්, රෝගය කෙරෙහි අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නොවන...