1. Mr. Shan

    කොටුව,කොටුව, පිට කොටුව(පරිස්සමින්)

    jeewithetama ekaparai kotuwen kawe ban..ekath koththuwak..hamme mathak wenakotath heen dadiya danawa ban..
  2. Mr. Shan

    Wife Sex

    uba wife ekka me gana kelin katha kaloth hodai kiyala hithenawa..uba marry karalath 1 year wenna enawa nam..me subject eka gana katha karanna bari wenna widiyak nane machan..
  3. Mr. Shan

    ABS - on/off

    :lol::lol::lol::lol::lol:
  4. Mr. Shan

    බයියෙක් දුන්න ආතල් එකක්..(මෙම නුල හුදු විනෝ&#3

    :shocked::shocked::shocked::shocked::shocked::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl:
  5. Mr. Shan

    බයියෙක් දුන්න ආතල් එකක්..(මෙම නුල හුදු විනෝ&#3

    දැන් නම් බඩ කොර වෙලා බන් උබේ කොමෙන්ට් වලට..අදත් බයියෙක් බයිට් උනා ඇගිල්ල ගහන් බුදියන්නම..:lol::lol::lol:
  6. Mr. Shan

    බයියෙක් දුන්න ආතල් එකක්..(මෙම නුල හුදු විනෝ&#3

    අඩේ මූ අපි පව් කියල බන් ත්‍රෙඩ් එක බම්ප් වෙන්න කොමෙන්ට් දාල තියෙන්නේ..හැබයි දැන් මූ පව් බන්..
  7. Mr. Shan

    බයියෙක් දුන්න ආතල් එකක්..(මෙම නුල හුදු විනෝ&#3

    පව් කියලත් හිතෙනවා බන් මු දැන් කියන්න දේවල් නැතුව විකාරෙන් දොඩවනව..මන් හිතන්නේ තම පීකොක් මන්දිරෙන් ඊ මේල් එක ඇවිල්ල නෑ වගේ බන්..
  8. Mr. Shan

    බයියෙක් දුන්න ආතල් එකක්..(මෙම නුල හුදු විනෝ&#3

    යකෝ හිනා වෙලා බඩත් රිදෙනවා බන්..ඇත්තටම බයියෝ කියල ජාතියක් ඉන්න ඕනේ මන් නම් කියන්නේ..ඇයි බන් මුන්ට පොල් ගහ පෙන්නන්න විතරයි ඕනේ මුන්ම ගහට නැගල පොල් කඩල ලෙලි ගහල ලෙලි පල් කරලා කොහු වෙන් කරලා ලනු අබරන් ගිලින්නේ..:lol::lol::lol::lol:
  9. Mr. Shan

    බයියෙක් දුන්න ආතල් එකක්..(මෙම නුල හුදු විනෝ&#3

    අපෝ නෑ බන්..මන් එහෙමට වැඩ්ඩෙක් නෙමෙයි..එත් උබ කියනවා නම් මන් වැඩ්ඩෙක් කියල..මට කියන්න තියෙන්නේ ඊයෙ ලේ-ජන්ගියෙට කියපු එකම තමයි .."මන් නිහතමානිව ආඩම්බර වෙනවා මචන් " ..:lol::lol::lol:
  10. Mr. Shan

    බයියෙක් දුන්න ආතල් එකක්..(මෙම නුල හුදු විනෝ&#3

    මෙහෙමවත් කියල ලිස්සල පලයන් ඉතින්..:lol::lol::lol:
  11. Mr. Shan

    බයියෙක් දුන්න ආතල් එකක්..(මෙම නුල හුදු විනෝ&#3

    නෑ බන් ඊයෙයි අදයි නයිට් ෂිෆ්ට්..ඉතින් නිදිමත යන්නත් එක්ක කියල ලේ-ජන්ගියෙව අල්ලගත්ත බයිටක් දන්නා කියල..අද විදානේ කියල එකෙක් ඇම කාල වගේ මචන්...:rofl::rofl::rofl:
  12. Mr. Shan

    බයියෙක් දුන්න ආතල් එකක්..(මෙම නුල හුදු විනෝ&#3

    උබ ඉස්කෝලේ ගිය එකෙක් නම් මේ කොමෙන්ටුව දාන්නේ නෑ..ආයේ මුල ඉදන් කියවපන්කෝ..බලන් ගියාම ලේ-ජන්ගියේ හොදා බන් උබට වැඩිය අඩුම ගානේ උට රෙන පුක හරියෙවත් මොලේ තියනවා..මන් හිතන්නේ උබේ මොළෙත් ඒ හරියෙම තිබිල රෙද්දි කොමඩ් එකට වැටෙන්න ඇති උබ නොදැනුවත්වම...:lol::lol::lol:
  13. Mr. Shan

    ~ Udeni Attanayake Hot photoshoot ~

    mata nam lokuma lassanak na ban me kella..anyway ++
  14. Mr. Shan

    බයියෙක් දුන්න ආතල් එකක්..(මෙම නුල හුදු විනෝ&#3

    බයියෙක් දුන්න ආතල් එකක්..(මෙම නුල හුදු විනෝ ඔන්න අපි හැමෝම දන්නා බයියෙක් එයාගේ ෆේක් අකවුන්ට් ටික ෆුල් ජෙනුයින් කියල ඔප්පු කරන්න ගිහින් ඇදගෙන නාගත්ත කතාවක් තමයි අද කියන්න යන්නේ..දෙබස ගියේ මෙහෙමලු...:rofl::rofl::rofl: නැවත මතක් කිරීම : මෙය දේශපාලන නුලක් නොව දිනපතා විකට කතා පල කරමින් අප සැමට...
  15. Mr. Shan

    විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ

    දැන් උඩම කොමෙන්ට් එකේ උබ කොටිය කියල කියන්නේ දිවියට කියල කිව්වනේ..ඒ කියන්නේ අර බැනර් එකේ උඩ ඉන්න සතාට උබ කියන්නේ කොටිය කියල..එත් උබේ උඩම කොමෙන්ට් එකේ උබ කිව්වා වගේ උබ ඌට කොටිය කිව්වට ඒ ඉන්නේ දිවියෙක්..උබ ලංකාවේ අය කියන පලියට ඌට කොටිය කියනවා..හැබැයි ඇත්ත කතාව ඇවිල්ල ඒ ඉන්නේ දිවියෙක්..මීට වඩා නම්...
  16. Mr. Shan

    විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ

    උබ මොන තියරිය කතා කලත් උබත් කොටිය කියන්නේ ඇත්තටම දිවියෙක්ටනේ බන්..එතනින් එහා මොන කතාද ආයේ..චු කරලා බුදියපන් බන්....

    No contents