මේ කෑගහන එකා කාගේ හරි ඉඩමක බලෙන් ඉන්නවා ඇති කියල මට නම් තේරෙන්නේ .එක්කෝ කවුරු හරි නිකන් පදිංචි වෙලා ඉන්ඩ දෙන්ඩ ඇති උගේ වත්තක වත්ත බලා ගෙන ,දැන් උන්ට යන්ඩ කිව්වම අයිතිවාසිකම් කතා කරනවා වගේ සීන් එකක්.
මුගේම ඉඩමක් නම් ඔප්පුව පෙන්නන්ඩ තිබ්බනේ .අනික එහෙම ඔප්පුවක් තියෙන ඉඩමක් අල්ලන්ඩ පුලුවන්ද...