Questions බීල Drive කරල පොලිසියට අහු උන උන් වරෙව්

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,833
    2,405
    113
    මචන් බීල drive කරල පොලිසියට අහු උනා.ලබන සතියෙ උසාවි යන්න්ඩ වෙනව.අත්දැකීම් තියෙන එකෙක් කියපන්කො කොහොමද ඉදිරි කටයුතු වෙන්නෙ කියල
     
    • Like
    Reactions: D_Mad

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    බීල ගිහින් වින්ඩ්ස්ක්‍රීන් කුඩුවෙන මට්ටමේ ඇක්සිඩන්ට් එකකුත් උනා මොකො සීන් එක. පොලීසියෙන්ම වැඩේ බේරගත්තෙ නැද්ද? නඩු ද?
     
    • Like
    Reactions: lasithh

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    කාලෙකට ලයිසන් කැන්සල් වෙනව නේද?
    ගිහිල්ල ලෝයරුවෙක් අල්ලන්න තමා තියෙන්නෙ. තනියම යන්න එපා තව කෙනෙක් එක්ක යන්න. හදිස්සියෙ ඇතුලට දාල දඩ ගැහුවොත් ගෙවන්න කෙනෙක් ඉන්න ඕනෙ.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,570
    6,068
    113
    Mata masa 3 cancel.. rs 7500 dhadayak gahuwa.. city traffic eken.. smahara ayata oita wada gahanawa lu.. dhada mudala gewanna kawa hari ekkan yanna..
     
    • Like
    Reactions: lasithh

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,833
    2,405
    113
    බීල ගිහින් වින්ඩ්ස්ක්‍රීන් කුඩුවෙන මට්ටමේ ඇක්සිඩන්ට් එකකුත් උනා මොකො සීන් එක. පොලීසියෙන්ම වැඩේ බේරගත්තෙ නැද්ද? නඩු ද?
    Nadu ban
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Mata masa 3 cancel.. rs 7500 dhadayak gahuwa.. city traffic eken.. smahara ayata oita wada gahanawa lu.. dhada mudala gewanna kawa hari ekkan yanna..
    කොයි කාලෙද බන් ඔය දැන් 25,000/= කියල කියනව දඩේ