Top 20 Countries with Most Forests on the Planet

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,807
    2,365
    113





    මේක ගැන උබලට මොකද හිතෙන්නේ .ගොඩක් රටවල් වල උන් පරිසරය රකිනවනේ බලන් ගියහම .Specially China ,චීන්නු අනිත් රටවලට ඇරලා උන්ගේ රට ලස්සනට maintain කරනවා.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,979
    16,621
    113
    අපේ බලු පාලකයෝ ඒකට..සංවර්ධනය කරනව කියල කැලෑ කපල ගිණි තියනව..
     
    • Like
    Reactions: hodakolla

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,054
    113





    මේක ගැන උබලට මොකද හිතෙන්නේ .ගොඩක් රටවල් වල උන් පරිසරය රකිනවනේ බලන් ගියහම .Specially China ,චීන්නු අනිත් රටවලට ඇරලා උන්ගේ රට ලස්සනට maintain කරනවා.


    රටේ ප්‍රමාණයත් එක්ක percentage එකක් විදිහට තියෙන chart එකක් බලන්න ඕනේ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,685
    2
    115,568
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    putin GIF
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    රටෙ විශාලත්වය එක්කනෙ බන් ඔය තියෙන්නෙ .
    රුසියාවෙ හැබිටබල් ප්ලෙසස් තියෙන්නෙ ඔය යුරොප් පොර්ෂන් එකෙ
    අනික් ඒෂියන් පොර්ෂන් එකෙ තනිකරම සයිබිරියාව .
    මන් හිතන්නෙ ආසියානු මහද්වීපෙන් ලොකු කොටසක් කවර් වෙනවා .
    චීනෙත් එහෙමයි
    ඉන්දියාවත් එහෙමයි .