මන් ඔන්ලයින් ඕඩර් එකක් දාල 12.5kg එකකට උන් ඒ ඕඩර් එක කන්ෆර්ම් කරලා බිලත් 12.5kg වලට හදලා 18L එකක් ගෙදරට
ගෙනත් බාර දෙන්න හැදුවා.මම ගෙනාපු එකාට හොඳ දෙකක් අමතලා ආපහු ගෙනියපිය කිව්වා.ඌ කටක් ඇරියේ නෑ. පස්සේ උන්ගේ
කොළඹ H/O එකෙන් කතාකරන්නේ මහත්තයා අපෙන් ගෑස් එකක් ඕඩර් කරලා තිබුන අපි එක එව්වා ඇයි ගත්තේ...