1. CONCORDE777

    ලොක්ඩවුන් (දෙවන, තුන්වන දවස්) - වඩු වැඩ

    ඔව්.අත පය කපුනම මනුස්සය තව තවත් කලබල වෙනවා.වැඩේ කොතනින් නවතීවිද කියල දෙවියො තමයි දන්නේ. :confused::confused::confused::growl:
  2. CONCORDE777

    Moko ban saddayak wath naththe?:confused::(

    Moko ban saddayak wath naththe?:confused::(
  3. CONCORDE777

    ඔළුව නැතිව ඇවිදපු මනුස්සයා.

    ඕක දැන් සාමාන්‍ය දෙයක් මචන්.දැන් හැමතැනම ඉන්නේ ඒ වගේ එවුන් තමයි.
  4. CONCORDE777

    තමංගෙ ඉඩමක් මැනගන්න තනියම බැරිද?

    :yes::yes::yes::yes: ඉඩම මැදින් මිනියක් අරන් ගියොත්, දිනපතා ඉඩම හරහා පාරක් වගේ භාවිත කලොත් (අර ශෝර්ට් කට් කියල යන්නේ.) ගස් වල පලදාව අයිතිකාරයගේ විරුද්ධත්වයක් නැතිව බුක්ති වින්දොත්,හරක් ගැටගහල තිබ්බොත්, වගා දිගා කරල තිබුනොත් ඉතිං සින්නක්කර කතා නෑ.බුක්තියට සවිවෙන කතා එනවා. අවු.10 කට පස්සේ...
  5. CONCORDE777

    සින්න උන ඉඩම

    puluwan wenna ona.un minissunam.
  6. CONCORDE777

    මේ දවස්වල මුහුදු මාළු කනවාද

    මුන් හැම එකාම අපේ මාළු කනවා. 1.මාළු -දැන්නම් නැව් කේස් එකනේ. ඒ නැතත් ඕකුන් ඉස්සර ඉඳන් පෝමලින් අරක මේක ගහනවා කියනවනේ මාළු කල්තියා ගන්න. එක නිසා මාළු කන්නත් බෑ. 2.කොස් -හාර්පික් වතුරෙන් හෝදනවයි කියල කතාවක් ගියානේ. කොස් කන්නත් බෑ. 3.මුකුණුවැන්න - මොකක්ද ඊට සමාන ලොකු මලක් හැදෙන ඇඟට විස ගස්...
  7. CONCORDE777

    එලකිරියෙ අප්‍රිය ම

    වෙන කවුද ඉතිං.එලකිරිවලට ගොම දාන උන් තමයි. :angry::angry::angry:
  8. CONCORDE777

    LK COVID-19 රිපෝට් ලේසියෙන් බලන්න හදපු වෙබ් එක

    good work machan.:love::love::love::love::love: මෙහෙම මිනිස්සුන්ගෙන් වැඩක් ගන්නෑ නෙ බන්. :( ------ Post added on 1624449083
  9. CONCORDE777

    RANI IS BACK ! පාර්ලිමේන්තුව උනුසුම් වෙයි

    කැප්ෂන් එක බලල ඇතුලට ආවේ.අම්මප මම හිතුවෙම පාර්ලිමේන්තුවේ AC කැඩිලා කියල. :yes::angry::P
  10. CONCORDE777

    උකස් කඩ ඉදිරිපිට දිගු පෝලිම්

    දැන් තෝ වඩුමඩුව වැහුවද? නැත්නම් තවම අර ඇඟිලි කැපෙන හුටප්පරෙන්ම වැඩ කරනවද? :angry::P
  11. CONCORDE777

    මට මොකද වෙන්නෙ?

    :yes::yes:
  12. CONCORDE777

    කැස්බෑවො මැරුනු සීන් එකේ?

    දැන් බන් මේක වාරකන් වලින් හරි නැවෙන් හරි මාළු කැස්බාවෝ මැරෙන එක ගැන අපේ කට්ටිය ඕනවට වඩා කියවන්න යන්න නරකයි ප්‍රසිද්ධියේ මාද්‍ය වල.විශේෂයෙන් සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැති දේශපාලුවෝ සහ වන්දිබට්ටයෝ. එක නැවෙන් වන්දි ගන්න වැඩේට පාඩුවක් වෙන්න පුළුවන්. මේක වාරකන් වලින් වුනත් අපි හැමෝම කියන්න ඕන නැවෙන්...
  13. CONCORDE777

    අමාරැ කාලෙ දානය

    පිස්සුද බන් වැඩක් කරනකොට අරය මෙයා කියන ඒවා ගණන් ගන්නම එපා.උඹ හොඳ දෙයක් කරලා තියෙනවා.උඹට එක හිතෙන හිතෙන සැරේම සතුටුයි.මේවගේ දෙයක් අහන අපේ හිතත් සතුටු වෙනවා.අපටත් හොඳ දේවල් කරන්න හිත හැදෙනවා.අර ෆොටෝ එහෙම දාන එකනම් එච්චර හොඳ නැත්තේ ගන්න අයගේ පුද්ගලිකත්වයට හොඳ නැති නිසා.
  14. CONCORDE777

    කිනිතුල්ලන්, මැක්කන්

    බල්ලටද බොලේ. :P
  15. CONCORDE777

    අදටත් ආච්චිගෙ මූන දිහා බලලා කතා කරන්නෙ නැ බන්

    පිස්සුද බන්. ආච්චිගේ මුණ බලල කියපන්. අනේ ආච්චියේ දැන් රිලවා නටවන්නේ නෑ. නටවන නූල කැඩුන කියල. :P
  16. CONCORDE777

    මට මොකද වෙන්නෙ?

    1. ගෙදර අයිතිය ක්ලියර් කර ගන්න. (තුන් මාසේ දානෙන් පසු) භාගයක් හරි සම්පුර්නම හරි. 2. රට යන ජොබ හරියට සෙට් වුනොත් ගෙදර හරි ක්‍රමයකට ලෝයර් කෙනෙක් අල්ලලා කුලියට දීපන්. නැත්නම් ලංකාවට එන දවසක උඹට ගේත් නෑ. උඹට හිතෙන හිතෙන දවස් වලට නැවත සමහරවිට එහෙ ඉන්න කෆීල් (ස්පොන්සර් ) ලංකාවට එන්න දෙන එකක් නෑ. ඔය...
  17. CONCORDE777

    උකස් කඩ ඉදිරිපිට දිගු පෝලිම්

    මචන්ලා මේ වගේ ෆොටෝ නම් නොදා න තරමට හොඳයි. මේ මිනිස්සුන්ගේ පුද්ගලිකත්වය ගැන හිතලා.:(:(
  18. CONCORDE777

    තාත්තා..

    අපෝ තාත්තා මැරුණද මචං.මම අද තමයි දවස් ගානකින් කිරියට ගොඩ වුනේ. තාත්තට නිවන් සුව අත් වේවා. :confused: :(:(:(
  19. CONCORDE777

    ලොක්ඩවුන් කරපු රටක වාහන පෝලිමක් අැක්සිඩන්ට් වෙයි

    ඔතන පරිප්පුව තියෙන්නේ හරියට සංචරණ සීමා පාස් එකක් නැතුව ගිය වාහන වලට. ඉන්ෂුවරන්ස් ගන්න ගියාම තමයි.සංචරණ සීමාවක් තියෙන වෙලාවක ධාවනය කලාට.

    No contents