:yes::yes::yes:
ගිය හකුරට නාඩන්නේ.තියෙන හකුර රැක ගන්නේ.උඹත් මහන්සියෙන් හම්බකර ගත්ත සල්ලිනම් මේ වෙලාවේ දෙන්න එපා කියල තමයි කියන්න තියෙන්නේ.:no::no::no:මේ කොරෝනා අස්සේ ඉදිරියට එන්න එන්න හැම මිනිහටම අමාරු වෙනවා. සල්ලි අච්චුගහන කොම්පැනි වලට තීන්ත ගන්නත් සල්ලි නැතිවෙන කාලයක් ඉස්සරහට ලෝකෙ එන්නේ මේ...