1. CONCORDE777

    මළගෙදරක ගියා , මැරුන පොරට කොරෝනා පොසිටිව්ලු බන් බලහන්කො

    කෝපි එකක් ඉල්ලන් බොන්න ඕනනේ බන්.උඹ එතන තේ බීපු එකනම් වැරදි මේ කොරෝනා කාලේ. දුප්...යන්න.ආව මෙතන පෝන් එකයි පීසී එකයි ඉල්ලං.:angry: උඹට කලින් එක මම උගෙන් ඉල්ලුවේ.:P ------ Post added on 1626419660
  2. CONCORDE777

    වාහන අංක තහඩු මරු කිරීම CP to WP - උදව්

    පරණ නම්බර් ප්ලේට් 2 යි, rmv එකෙන් එවපු ලියුමයි, කාර් එකක වගේනම් වින්ඩ්ස්ක්‍රීන් එකේ අලවල තියෙන වාහනේ අංකය තියෙන පොඩි ස්ටිකර් එක පරිස්සමෙන් ගලවල ගෙනියන්න ඕන. අයිතිකාරයම යන්න ඕන නෑ.
  3. CONCORDE777

    20 Laks පොල්ලක්

    :yes::yes::yes:
  4. CONCORDE777

    20 Laks පොල්ලක්

    mewawath balala elakiriye un paadam igena ganilla k..........yonta nayata salli nodenna.
  5. CONCORDE777

    මීටර් කරකවලද

    මමනම් පෙට්රල් බිල් පවා තියාගන්නවා. වාහනේ වෙනුවෙන් ගන්න ඕනෑම දෙයක බිලක් අරන් තියාගන්නවා.වෙනම ඒ වෙනුවෙන්ම රෙකෝඩ් බුක් එකක් මේන්ටේන් කරනවා. කවදාහරි ගන්න එකාට ඒ ටික දෙනවා ඌ විශ්වාස කලත් නැතත්. අයින් කරන කිසිම පාර්ට් එකක් විසි කරන්නෙත් නෑ.
  6. CONCORDE777

    මීටර් කරකවලද

    eco test
  7. CONCORDE777

    Don't Buy Mahindra KUV 100 NXT

    ලංකාවේ ඇසෙම්බල් කරාට මයික්‍රො එහෙම මීට වඩා කොච්චර හොඳද බන්.
  8. CONCORDE777

    මුතුකරුප්පන් චෙට්ටියාර් රත්තරන්

    මුතු කරුප්පන් නම් දන්නේ නෑ මචන්.ගෝල්ඩ් බිස්කට් නම් ගන්න තියෙනවනම් හොඳයි.ලංකාවේ විකුනන්න තියෙනවද දන්නෑ.පිටරටනම් ගෝල්ඩ් මර්කට්වල තියෙනවා.
  9. CONCORDE777

    මගේ ඉංගිරිසි දැනුම හැටියට මේකී අපරාදයක් කරගෙන තියෙන්නෙ..

    උඹත් ඕක කියන්න එකී කෙලවගන්නකම්ම හිටියා. අම්මප උඹල වගේ මිනිස්සු. :P
  10. CONCORDE777

    අද ඉඳන් තනියම ගෙදර..

    හැමදාම නූඩ්ල්ස් නම් කන්න එපා.:no::no:
  11. CONCORDE777

    බොම්බිලි කිව්වට දැකල තියනවද?🐠

    :lol: :lol: :lol: :P පොලොසියට කෝල් කරනවලු මචං මිනියක් මැරිලා ගඳ ගහනව කියලා.
  12. CONCORDE777

    ඉංග්‍රිසි (English ) කතාකරමු (ඉගෙන ගන්න උවමනා උන් වරෙල්ලා )

    එළකිරියේ දැක්ක එළකිරිම ත්‍රෙඩ් එකක්. තෑන්ක්ස් මචන්.
  13. CONCORDE777

    ලංකාවෙ මිනිස්සුනම් අනේ මංද නේ?

    මම එලියට ගියාම හැමදාම එකෙක් එක්ක පැටලිල ගෙදර එන්නේ ඔය වැඩේට. මටපේන්න බෑ පෝලිමේ හරියට දුර තියන් ඉන්නේ නැතිව කරේ නගින්න එනකොට.:angry: ඇයි බන් මුන් නිසා අපට මැරෙන්න බෑනේ.අපි කොරෝන නීති රීති අකුරටම පිලි පැදල පොත්පත්වල නම් ගම් ඔක්කොම අඩුවක් නැතුව හරියට ලියල, අතපය හොඳට හෝදගන පෝලිමේ නියමිත දුර තියන්...
  14. CONCORDE777

    Litro Gas Horu!!

    මන් ඔන්ලයින් ඕඩර් එකක් දාල 12.5kg එකකට උන් ඒ ඕඩර් එක කන්ෆර්ම් කරලා බිලත් 12.5kg වලට හදලා 18L එකක් ගෙදරට ගෙනත් බාර දෙන්න හැදුවා.මම ගෙනාපු එකාට හොඳ දෙකක් අමතලා ආපහු ගෙනියපිය කිව්වා.ඌ කටක් ඇරියේ නෑ. පස්සේ උන්ගේ කොළඹ H/O එකෙන් කතාකරන්නේ මහත්තයා අපෙන් ගෑස් එකක් ඕඩර් කරලා තිබුන අපි එක එව්වා ඇයි ගත්තේ...
  15. CONCORDE777

    බොම්බිලි කිව්වට දැකල තියනවද?🐠

    ඉක්මණට කොරෝනා වලට චෙක් කර ගන්.එකේදිත් ගඳ සුවඳ රස දැනෙන්නේ නැතිලු. :lol: :P
  16. CONCORDE777

    15 හැවිරිදි දැරියක අපයෝජනය කළේ යැයි කියන මිහින්තලේ උප සභාපති, ලිංගික බෙලහීනයෙක් බව අධිකරණයේදී කියයි

    :lol::lol::lol: ඔන්න කරනවනම් වැඩ.පරීක්ෂණය, නිරීක්ෂණය,නිගමනය තුනම තියෙනවා. මොකෝ බන් නැත්තේ.අර අපේ එකෙක් අපුරුවට කියල තියෙන්නේ. ------ Post added on 1625300290

    No contents