මචන්ලා, Vets & Pets Animal Hospital එකේ සුද අයින් කරන එක කරනව කියල කිව්ව. කරපු කෙනෙක් ඉන්නවද? කොහොමද සර්ජරි එකෙන් පස්සෙ ප්‍රතිඵල. කොච්චර වියදමක් වගේ යනවද?
මගෙත් ඉන්න ජර්මන් ශෙපර්ඩ් කෙනෙක්, එක ඇහැක් සුද ඇවිත් පේන්නෙම නෑ. අනික් ඇහෙත් බාගෙට සුද ඇවිත්.
මම එයාලට කතා කලා, ඇවිත් ස්කෑන් කරන්න ඕන කිව්ව...