මචන්ලා මම නවලෝක ඩොකෙක්ගෙන් බෙහෙත් ගත්තා මගෙ මුත්‍රා දැවිල්ලකට. දැන් මාස 5ක් වගේ වෙනව අඩු උනාට ආයිත් සැරින් සැරේට එනව. කලින් තදටම තිබ්බ, දැන් සැරින් සැරේට ටිකක් එනව. පොර බෙහෙත් දුන්න ටෙස්ට් එහෙමත් කලා. අන්තිමට ගිහින් කිව්වම පොර කියනව හරි යනම බෙහෙත් දුන්නෙ ඕක වැඩිය හිතන්න එපා කියල.
මට කියපන් මචන්ලා උබල දන්න හොදම UROLOGIST ඩොක්ටර් කෙනෙක්.
මට කියපන් මචන්ලා උබල දන්න හොදම UROLOGIST ඩොක්ටර් කෙනෙක්.