මචන්ලා මගේ බල්ලගෙ ඇහැක් ෆුල් බ්ලයින්ඩ් උනා. අනික් එකෙත් සුද ටිකක් ඇවිත් තියෙන්නෙ. කොළඹ කොහෙද බන් surgery කරන්න ප්ලේස් එකක් තියෙන්නෙ? අපේ ගෙවල් ලග ඩොක්ටර් කිව්ව බත්තරමුල්ලෙ හොස්පිටල් එකක් තියෙනව කරන කියල.
කරපු කවුරු හරි ඉන්නවද ඔයාලගෙ බල්ලගෙ ඇහේ සුද අයින් කරපු? වියදම මොන වගේද?
කරපු කවුරු හරි ඉන්නවද ඔයාලගෙ බල්ලගෙ ඇහේ සුද අයින් කරපු? වියදම මොන වගේද?