කෙට්ටු එක අවුලක් ද?

Bumpiyo... hodata kaapan.
Dawasata wel 6k wage kaapan.
දවසට දෙපාරක් අතේ ගහන එකෙක්ට වේල් 6 තියා 10ක් කෑවත් මහත් වෙන්නෙ නෑ. ඒවගේම වැඩි කල් ජීවත් වෙන්නෙත් නෑ.
 
shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඉදිරියේ රාළ;20676405 said:
    දවසට දෙපාරක් අතේ ගහන එකෙක්ට වේල් 6 තියා 10ක් කෑවත් මහත් වෙන්නෙ නෑ. ඒවගේම වැඩි කල් ජීවත් වෙන්නෙත් නෑ.

    සතියට 4 පාරක් ගඅහන එකත් අවුල්ද බන්..
     
    සතියට 4 පාරක් ගඅහන එකත් අවුල්ද බන්..
    නොගහ හිටපංකො, එතකොට ඔය මොකුත් කරදර නෑනේ. අතේ ගහන්න ගහන්න ඇට මිදුළු (bone marrow) දුර්වල වෙනවා. බැරි වෙලාවක වත් හෘදය වස්තුව ලඟ ඇටයක ඇටමිදුළු දුර්වල වුණොත් හාට් ඇටෑක් එකක් පවා ඇවිල්ලා වලකජ්ජ ගහන්න වෙයි.
     
    • Like
    Reactions: Mid Night Fighter

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉදිරියේ රාළ;20676405 said:
    දවසට දෙපාරක් අතේ ගහන එකෙක්ට වේල් 6 තියා 10ක් කෑවත් මහත් වෙන්නෙ නෑ. ඒවගේම වැඩි කල් ජීවත් වෙන්නෙත් නෑ.

    අම්මපා කියහන්. එතකොට බැන්දහම?
    පුළුවන් නම් තව දාපන් අතුරු අබාධ ටිකක්.
    ඉංග්‍රීසි වෙදකමේ නම් කියන්නේ ඕකෙන් කිසි හානියක් නැහැ කියලනේ.
     
    අම්මපා කියහන්. එතකොට බැන්දහම?
    පුළුවන් නම් තව දාපන් අතුරු අබාධ ටිකක්.
    බැන්දට අවුලක් නෑ. එතෙන්දි වෙන උත්තේජනය වෙනයි, අතේ ගහද්දි වෙන දේ වෙනයි. (ඒක ඉතිං තනිකඩයින්ට මීටර් වෙන්නෙ නෑ) ඒ ඇයි කියල මම වෙනමම ලියන්නම්
    ඉංග්‍රීසි වෙදකමේ නම් කියන්නේ ඕකෙන් කිසි හානියක් නැහැ කියලනේ.
    ඒ නිසා තමා ජාතිය මෙහෙම ලෙඩ වෙලා තියෙන්නේ.
     
    Last edited:

    Mid Night Fighter

    Well-known member
  • Mar 29, 2012
    909
    89
    63
    Combat Zone
    ඉදිරියේ රාළ;20676869 said:
    නොගහ හිටපංකො, එතකොට ඔය මොකුත් කරදර නෑනේ. අතේ ගහන්න ගහන්න ඇට මිදුළු (bone marrow) දුර්වල වෙනවා. බැරි වෙලාවක වත් හෘදය වස්තුව ලඟ ඇටයක ඇටමිදුළු දුර්වල වුණොත් හාට් ඇටෑක් එකක් පවා ඇවිල්ලා වලකජ්ජ ගහන්න වෙයි.

    මචං දවසගානේ ගැණු එක්ක sex කරලා සතියට සැරයක් අතේ ගැහුවට කමක් නැද්ද ?

    ගැණු හිටියට මුල අමතක කරන්න හොද නෑනේ
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉදිරියේ රාළ;20677274 said:
    බැන්දට අවුලක් නෑ. එතෙන්දි වෙන උත්තේජනය වෙනයි, අතේ ගහද්දි වෙන දේ වෙනයි. (ඒක ඉතිං තනිකඩයින්ට මීටර් වෙන්නෙ නෑ) ඒ ඇයි කියල මම වෙනමම ලියන්නම් ඒ නිසා තමා ජාතිය මෙහෙම ලෙඩ වෙලා තියෙන්නේ.

    එල මචන්.. පුළුවන් නම් thread එකක් දාපන්. වටිනා මාතෘකාවක්. stress එක වැඩි උනහමත් ඕක නිකම්ම වෙනවනේ. :lol:. තව දෙයක්. මානසික අතතියය weed පාවිච්චිය හොදයි කියලා කියනවා. එක ඇත්තද මචන්?
     
    Oct 30, 2011
    488
    17
    0
    Ado math patata kettui. school yana kela athlatic kala. degree eka iwara karala job eka karana gaman gym giya machan. suppliment gahana gaman hodata kama eka watuwa (ala tambalaala kawa sahenna) boru kiyana one nha ne kettu kaleta wada dan kello balanwa wadi ubetala one num mun mage transformation picture ekak danum
     
    Last edited:

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    Ado math patata kettui. school yana kela athlatic kala. degree eka iwara karala job eka karana gaman gym giya machan. suppliment gahana gaman hodata kama eka watuwa (ala tambalaala kawa sahenna) boru kiyana one nha ne kettu kaleta wada dan kello balanwa wadi ubetala one num mun mage transformation picture ekak danum
    kama kiyala uba samanyen monada kawe. meal plan eka mokadda. dawasakata keeparak withara kawada uba
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Ado math patata kettui. school yana kela athlatic kala. degree eka iwara karala job eka karana gaman gym giya machan. suppliment gahana gaman hodata kama eka watuwa (ala tambalaala kawa sahenna) boru kiyana one nha ne kettu kaleta wada dan kello balanwa wadi ubetala one num mun mage transformation picture ekak danum

    suppliment gatte mokakda :sorry::sorry::sorry::sorry::sorry:
     
    ඉදිරියේ රාළ;20676869 said:
    නොගහ හිටපංකො, එතකොට ඔය මොකුත් කරදර නෑනේ. අතේ ගහන්න ගහන්න ඇට මිදුළු (bone marrow) දුර්වල වෙනවා. බැරි වෙලාවක වත් හෘදය වස්තුව ලඟ ඇටයක ඇටමිදුළු දුර්වල වුණොත් හාට් ඇටෑක් එකක් පවා ඇවිල්ලා වලකජ්ජ ගහන්න වෙයි.

    පට්ට කතා ටික බං....:lol::lol::lol:
     
    Sahan678

    Active member
  • Mar 10, 2008
    5,764
    19
    38
    35
    ASK ME!!!
    එල මචන්.. පුළුවන් නම් thread එකක් දාපන්. වටිනා මාතෘකාවක්. stress එක වැඩි උනහමත් ඕක නිකම්ම වෙනවනේ. :lol:. තව දෙයක්. මානසික අතතියය weed පාවිච්චිය හොදයි කියලා කියනවා. එක ඇත්තද මචන්?

    true that shit praise the guy who told
     
    දැං කියපියව් අතේ ගහන හැටි නතරකර ගන්න විදියක්. ..:lol::lol::lol:
    අර අනික් නූලේ ඒ ගැන ඕනෑ තරම් කියල දීලා ඇති. ඇඟේ ගිණියම බස්ස ගනිං. එතකොට අතේ ගහන්න තියන රුදාව නැති වෙලා යනවා.
     
    kdstyle

    Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    ඉදිරියේ රාළ;20679159 said:
    අර අනික් නූලේ ඒ ගැන ඕනෑ තරම් කියල දීලා ඇති. ඇඟේ ගිණියම බස්ස ගනිං. එතකොට අතේ ගහන්න තියන රුදාව නැති වෙලා යනවා.
    ko bn e nula:confused::yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉදිරියේ රාළ;20679159 said:
    අර අනික් නූලේ ඒ ගැන ඕනෑ තරම් කියල දීලා ඇති. ඇඟේ ගිණියම බස්ස ගනිං. එතකොට අතේ ගහන්න තියන රුදාව නැති වෙලා යනවා.

    රාලේ weed පාවිච්චිය ගැනත් කියපන්කො. හොදයි කියන එක අන්ධ මතයක්ද? කොළ නම් අමුවෙන් ගන්න එක ඇගට ගොඩක් හොදයි කියලා දන්නවා. උත්තේජන ශක්තිය වැඩි වෙන නිසා.
     
    මචෝ මම ඕක එළගිතෙල් වලින් මළවලා කාලා තියෙනවා. සැප තමා. නැත්තම් දළු කොළ වේලලා ඊට පස්සෙ එළගිතෙල් වල බස්සලා ඒක පාවිච්චි කරන්නයි කියන්නේ (ඒත් මම එහෙම කරලා නෑ). එතකොට ඇඟට විස වෙන්නෙ නෑ. මුල් ක්‍රමය අනූව නම් මම ඒක අත්දැකල තියෙනව.