.මචන් හොටෙල් එකක් Booking.com , Agoda.com , TripAdvisor.com වලට දන්නේ කොහොමද මම පොඩ්ඩක් බැලුව සාමාන්‍ය web site එකක register වෙලා විස්තරයක් add කරන procedural එකකට වඩා වෙනස් එක නිසා මේ සම්බන්දව දන්න කෙනෙක් ඉන්නවනම් pm එකක් දානවද ලොකු උදවුවක් තව booking ආවට පස්සේ ඒවා handle කොහොමද ඒ වගේම...