booking.com , Agoda,com , TripAdvisor.com Help

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
.මචන් හොටෙල් එකක් Booking.com , Agoda.com , TripAdvisor.com වලට දන්නේ කොහොමද මම පොඩ්ඩක් බැලුව සාමාන්‍ය web site එකක register වෙලා විස්තරයක් add කරන procedural එකකට වඩා වෙනස් එක නිසා මේ සම්බන්දව දන්න කෙනෙක් ඉන්නවනම් pm එකක් දානවද ලොකු උදවුවක් තව booking ආවට පස්සේ ඒවා handle කොහොමද ඒ වගේම transactions වෙන්න කොහොමද payment methods මොනවද කියලත් දැනගන්න ඕන

නැත්නම් බම්ප් එකක් හරි දාගෙන යන්න ලොකු උදවුවක්
 

amila_mp

Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    agoda

    Code:
    https://ycs.agoda.com/en-us/Registration/Index

    TripAdvisor

    Code:
    http://www.tripadvisor.com/GetListedNew


    Booking.com

    Code:
    https://join.booking.com/



    First google map ekata dahan place eka. eeta passe register weyan. ethakota ikmanata verify wenawa. one week wage yanawa verify wenna, verify wunata passe thama site ekata add wenne.Tripadvisor nam mata 5 days wage giye
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    agoda

    Code:
    https://ycs.agoda.com/en-us/Registration/Index

    TripAdvisor

    Code:
    http://www.tripadvisor.com/GetListedNew


    Booking.com

    Code:
    https://join.booking.com/



    First google map ekata dahan place eka. eeta passe register weyan. ethakota ikmanata verify wenawa. one week wage yanawa verify wenna, verify wunata passe thama site ekata add wenne.Tripadvisor nam mata 5 days wage giye


    thanks machan :)
    mama PM karannam
     

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    mama booking.com eken hotels reserve kala malaysia yanakota... ubata mokakda dana ganna oni .... pm karapan ...
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    mama booking.com eken hotels reserve kala malaysia yanakota... ubata mokakda dana ganna oni .... pm karapan ...

    reserve karanna newei machan mata danaganna oni ban kohomada ape hotel ekak list karanne kiyala booking or agoda wala ehama

    thanks machan!
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,686
    113
    Paraguay
    Booking.com සයිට් එකට ගිහින් දාන්න අවශ්‍යය හොටෙල් එක ඇඩ් කරන්න පුලුවන්.

    https://join.booking.com/index.html?lang=en-gb;aid=357026

    පහළ තියෙන ලින්ක් එකට ගිහින් විස්තර බලාගන්න පුලුවන් Tripadvisor එකට කොහොමද ඇඩ් වෙන්නෙ කියලා

    https://www.tripadvisor.com/TripAdvisorInsights/n680/get-your-business-tripadvisor

    පහළ ලින්ක් එකට ගිහින් පුලුවන් එකට රෙජිස්ටර් වෙන්න.

    https://ycs.agoda.com/en-us/Registration/Index
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,686
    113
    Paraguay
    ඔය සයිට් වල රෙජිස්ටර් උනාට පස්සේ ,හොටෙල් එකට එන ගෙස්ට්ලා ඔය සයිට් වල ඇඩ් වෙල තියෙන හොටෙල් එකේ පේජ් එකට ගිහින් හොටලේ ගැන හොද නරක කියන්න ඔනා.හොටෙල් එක් එක් අංශ වලට තමාට ලැබුනා සේවාව ගැන රෙට් කරන්න පුලුවන්.එහෙම ගෙස්ට්ලා දෙන රේටින්ග්ස් වලින් හොටෙල් එකේ තත්වය ගැන අනිත් අයට බල ගන්න පුලුවන් .එත්කොට අනිත් අය තීරණය කරනවා මේ හොටෙල් එක හොදද නරකද කියලා.වැඩියෙන් ගෙස්ට් කොමෙන්ට් ලැබෙන විදිහට හොටෙල් එකට ලැබෙන ලකුණුත් වැඩිවෙනවා.හැම අවුරුද්දේම හොටෙල් එකට ලබෙන ලකුණු ප්‍රමාණය මත සහතිකයක් හොටෙල් එකට දෙනවා.එක පුලුවන් අපිට ,හොටෙල් එකට එන ගෙස්ට්ලට පේන තැනක ප්‍රදර්ශණය කරන්න.එක හරියට හොටෙල් එකට කීර්තීනාමයක් වගේයි.ලොකු පිළිගැනීමක් තියෙනවා.​
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Booking, agoda, expedia ewagen reservation ekek unahama client ge details, special requests okoma penanawa oya site (booking.com, Agoda,etc) eke under your accounts. Reservation mail ekek enawa.

    Transction wenne CC walin. Client ge credit card details (Name on the card, No, expire date, CVC no) oya service wala ube account eke penanawa. Ethakota No show unath ubata charge karanna puluwan ban.

    TripAdvisor gana nam dana. Expedia ekatath hotel eka daganna. Godak use karanea Booking.com ban.
     
    Last edited:
    • Like
    Reactions: HashanR