Iraj ගෙ video ඉස්සර ඉදන් බලපු උන්ට නම් තේරෙනවා කියල තියන දේ.
මට දුකාගෙ සීන් එක නොතෙරුනේ, මම ඌව වැඩිය දැකල නැති නිසයි.
මේක අර bond movies බලනව වගේ තමයි. කලින් movies ටික බලල නොතිබුනොත් අලුතින් එන ඒව තේරෙන්නෙ නෑ.
මම මුගේ සින්දු ඉස්සර අහපු එකෙක් නිසා, මුගෙ ජාතකේ දන්නව. ඒක ලෙසටම මේ video එකේ පෙන්නල...