1. djfordj

    [Free] [Small] Indie Game Giveaways [MegaThread] [Updated Daily]

    පල්ලෙහ එකේදි නමයි, email address එකයි දෙන්න. Key එක උන් email කරනවා. පල්ලෙහ තියෙන එකේ තියෙන task ටික කරහම key එක ලැබෙනවා.
  2. djfordj

    Living together

    Always use protection :yes:
  3. djfordj

    නොහැකියාවම හැකියාව කරගත් Iraj ගේ අනුවේදනීය ක&a

    අර පෑන වසි කරන එකෙන් මොකද්ද කියන්නේ බං? මට ඒක මීටර් නෑ...:sorry:
  4. djfordj

    නොහැකියාවම හැකියාව කරගත් Iraj ගේ අනුවේදනීය ක&a

    අර ලියවෙන්නේ නැති පෑනක් විසිකරන සීන් එකෙන් මොකද්ද බං කියන්නේ?:baffled: එක නෙවෙයි බලපන් top trending මොනවද කියල :P
  5. djfordj

    බුදු දහමට අනුව ස්වයං වින්දනයේ යෙදීම පවක්&#3503

    තුන්වෙනි සිල්පදේ නම් කැඩෙන්නෙ නෑ. ඒත් උබේ ශරීර ශක්තිය නම් අඩු වෙන්න පුළුවන්. මොකද පිට කරපුව අයිමත් සම්පුර්ණයෙන් හැදෙන්න දින 90ක් වගේ යන බව වේදයේද කොහෙද කියල තියෙනවා.
  6. djfordj

    නොහැකියාවම හැකියාව කරගත් Iraj ගේ අනුවේදනීය ක&a

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ බං මේක :rofl:
  7. djfordj

    චාටර් සීන් එකක් උනා

    කොහෙන්ද උබ game එක බෑවෙ? link එක දාපන්.
  8. djfordj

    චාටර් සීන් එකක් උනා

    උබ ඕක install කලේ virus guard එක off කරලද?:dull:
  9. djfordj

    Win10 Pro for $21 (88% off)

  10. djfordj

    [Free] [Small] Indie Game Giveaways [MegaThread] [Updated Daily]

    පල්ලෙහ තියෙන එකේ තියෙන task ටික කරහම key එක ලැබෙනවා. Steam group වලට join වෙන ඒවා අනිවාර්යයෙන් කරන්න ඕන. අනිත් task නම් click කලත් verify වෙනවා
  11. djfordj

    - Mayan19 උබට විඩියෝ ඕන නම් -

    ඒ කියන්නෙ ඒ උබ නේද ඉන්නෙ? එතකොට උබගෙයි අර ගෑනිගෙයි සම්බන්දෙ මොකක්ද? ඒ උබේ wife ද?
  12. djfordj

    - Mayan19 උබට විඩියෝ ඕන නම් -

    ඒ උබද බං photo වල ඉන්නෙ? අංකයක් නැතුව ඉන්නෙ කොහොමද?
  13. djfordj

    සෝයාමීට් ගැන තිත්ත ඇත්ත

    පරිප්පු කාපන්
  14. djfordj

    Islam ban in China.

    එහෙම වෙන්නෙ කොහොමද බං? මගේ අවුලක් නෑනෙ...:oo:

    No contents