~Angela Schwer~
ඇමරිකා එක්සත් ජනපදයේ Angela Schwer තම උසස් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය කරන මුදල් සොයාගැනීමට පහත දැක්වෙන නිර්මාණ කර, විකිණීමට කටයුතු කරන්නීය. බලන්න, කෙතරම් නිර්මාණශීලීද? මේවා නිර්මාණය කරන්නේ පිඟන් මැටි වලට සමාන ද්‍රව්‍යයකිනි. (Polymer Clay)
අාරම්භයේදී තම...