~Angela Schwer~
ඇමරිකා එක්සත් ජනපදයේ Angela Schwer තම උසස් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය කරන මුදල් සොයාගැනීමට පහත දැක්වෙන නිර්මාණ කර, විකිණීමට කටයුතු කරන්නීය. බලන්න, කෙතරම් නිර්මාණශීලීද? මේවා නිර්මාණය කරන්නේ පිඟන් මැටි වලට සමාන ද්‍රව්‍යයකිනි. (Polymer Clay)
අාරම්භයේදී තම නිර්මාණයක් අලෙවි කිරීමට ගිය අවස්ථාවකදී ඒහි සිටි මාධ්‍යවේදිනියක් අැය පිළිබදව සඟරාවකට ලියූ ලිපියකින් අැය මේ වන විට ඉතාමත් ජනප්‍රිය නිර්මාණ ශිල්පිණියක වී සිටින්නීය.

x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x

Last edited: