Angela Schwer

maraputha

Member
Dec 23, 2014
3,720
405
0
~Angela Schwer~

ඇමරිකා එක්සත් ජනපදය‍ේ Angela Schwer තම උසස් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය කරන මුදල් සොයාගැනීමට පහත දැක්වෙන නිර්මාණ කර, විකිණීමට කටයුතු කරන්නීය. බලන්න, කෙතරම් නිර්මාණශීලීද? මේවා නිර්මාණය කරන්නේ පිඟන් මැටි වලට සමාන ද්‍රව්‍යයකිනි. (Polymer Clay)

අාරම්භයේදී තම නිර්මාණයක් අලෙවි කිරීමට ගිය අවස්ථාවකදී ඒහි සිටි මාධ්‍යවේදිනියක් අැය පිළිබදව සඟරාවකට ලියූ ලිපියකින් අැය මේ වන විට ඉතාමත් ජනප්‍රිය නිර්මාණ ශිල්පිණියක වී සිටින්නීය.

dilly-3-750x400.jpg

x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x​

dilly-8.jpg

x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x​

IMG_4554-1024x574.jpg

x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x​


il_570xN.309400573.jpg

x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x_x​
 
Last edited:

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    766
    113
    neverland
    දැක්කම නිකම් අයිසින්වලින් හදලා වගේ පෙනුමක්නේ තියෙන්නේ

    මට කන්න හිතෙනවනේ

    You must spread some Reputation around before giving it to maraputha again.