1. kiripaan

    train derailed @ Nanuoya

    අව්ලක් වෙන එකක් නෑ යාළුවා අද වැඩේ ගොඩදාන්න ඇති
  2. kiripaan

    train derailed @ Nanuoya

    :yes::yes:
  3. kiripaan

    train derailed @ Nanuoya

    අනේ කව්ද දන්නේ ... කට්ට කන්න වෙන එක විතරයි මිනිස්සුන්ට අන්තිමේදී ඉතුරු
  4. kiripaan

    දැන් Airtel ලංකාව ඇතුලත ඕනම call එකක් රුපියලයි

    ඒක නම් ඇත්ත ලංකාවේ චාටර්ම network එක.. මුන් ආවේ නම් කොහොමද, දෙන්නම් පොරි හැලෙන්න කියල...
  5. kiripaan

    train derailed @ Nanuoya

    ඉඳල ඉඳල බදුල්ලට එන්න පොඩි මැණිකේ train එකට නැග්ග අද උදේ. ඊයේ රෑ බදුල්ලෙන් පිටත් උණු night mail එක පීලි පැනල නාවලපිටියේ station එක ලගම. ඉතින් train එක පැයකටත් වැඩිය පරක්කු උනා, elakiri කොල්ලන්ට බලන්න දාන්න හිතුන මේ seen එක කට්ටිය කොළඹ ඉඳන් ආපු train එකෙන් බැහැල පයින් එන ගමන්... මෙන්න...
  6. kiripaan

    පන්සිය පනස් ජාතක පොත....

    පින් සිද්ද වේවා !
  7. kiripaan

    තේරෙන සිංහලෙන් ඉංගිරිසි ඉගෙනගමු

    ස්තුතියි යාළුවා
  8. kiripaan

    ලෝකේ දිගම දුම්රිය මාර්ග

    වටිනා post එකක්. මමත් ඔය subject එකට ගොඩක් interest
  9. kiripaan

    දුමින්ද ගේ ප්‍රශ්නය ලංකාවේ අති මහත් බහුත&#3515

    හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට කිව්වලු ඔහොම යං, ඔහොම යං . .
  10. kiripaan

    හසන්ත

    තව හොඳ හොඳ සෙල්ලං ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි අපිට
  11. kiripaan

    බය නැතුව අහවල් වැඩේ කරන්න (උපත් පාලනය III - අවස&#353

    මම ඔයාගේ post ඔක්කම කියෙව්ව කෙනෙක් මාර වටිනා වැඩක් ඔයා කරලා තියෙන්නේ, ඇත්තටම අපේ සමාජේ මේ කරුණු සම්බන්ධයෙන් හරියට දන්නේ කීයෙන් කී දෙනාද? උන මහන්සියට මගෙන් තුති !! :yes::yes::yes:
  12. kiripaan

    tatoo

    :yes::yes:
  13. kiripaan

    හොඳට බලන්න

    පට්ටයි හොඳේ
  14. kiripaan

    tatoo

  15. kiripaan

    වචනෙන්_වචනේ...

    house
  16. kiripaan

    වචනෙන්_වචනේ...

    english
  17. kiripaan

    වචනෙන්_වචනේ...

    like
  18. kiripaan

    වචනෙන්_වචනේ...

    girl
  19. kiripaan

    වචනෙන්_වචනේ...

    young

    No contents