train derailed @ Nanuoya

kiripaan

Active member
  • Dec 28, 2012
    426
    50
    28
    ඉඳල ඉඳල බදුල්ලට එන්න පොඩි මැණිකේ train එකට නැග්ග අද උදේ.
    ඊයේ රෑ බදුල්ලෙන් පිටත් උණු night mail එක පීලි පැනල නාවලපිටියේ station එක ලගම.
    ඉතින් train එක පැයකටත් වැඩිය පරක්කු උනා,
    elakiri කොල්ලන්ට බලන්න දාන්න හිතුන මේ seen එක



    කට්ටිය කොළඹ ඉඳන් ආපු train එකෙන් බැහැල පයින් එන ගමන්...

    dmtph.jpg



    pjaze.jpg



    මෙන්න පීලි පැනපු එන්ජිම
    woih9.jpg



    nnlz2.jpg



    පැයකටත් වැඩිය පරක්කු වෙලා බදුල්ලෙ ඉඳන් කොළඹ යන්න ආපු පොඩි මැණිකේ train එකෙන් එන්න පිටත් උනා....

    p25gm.jpg
     
    • Like
    Reactions: kmc madushan

    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    Ai bun owa oya pili paninne? Track eke aul da? nathnam wena mokak hari scene ekak da?

    අනේ කව්ද දන්නේ ... කට්ට කන්න වෙන එක විතරයි මිනිස්සුන්ට අන්තිමේදී ඉතුරු