1. jolySira

    Master Degree

    currently I'm not aware about the process, but one of my professors is coordinating the MSc Program. Sadly I'm on study leave so can't do much help at the moment. Sorry bro, but if I ever get to know the details, will let u know.. (probably in few weeks time)
  2. jolySira

    පොදු අපේක්‍ෂකයා එකඟ වූ සම්පුර්ණ ගිවිසුම &#3512

    අනිවා මචං. ගොඩ ගියත් රට, කබලෙන් ලිපට වැටුනත් රට... අපි බලන් ඉමු, මුන් එකතු වෙලා අනික් හොරු වගේ ආපහු අපිව ගොනාට අන්දයිද නැත්නම් රට ගොඩ දාලා ආත්ම ගානකට පිනක් කරගනීද කියලා.. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි... එච්චරයි....
  3. jolySira

    එලකිරි එකට මොකද මේ වෙන්නේ

    දෙශපාලනය ගැන ආතල් එකක් ගන්න තියෙන්නේ මෙතන විතරයි බං. ඒක කන්න එපා.. කට්ටියටම හිර කරන්න ඉන්න ආවේග මෙහෙම ඉවරකරගන්න එක කොච්චර හොදද...
  4. jolySira

    Master Degree

    yeah I know... its in our faculty :D but nothing related with Business so thats why I said that....
  5. jolySira

    පොදු අපේක්‍ෂකයා එකඟ වූ සම්පුර්ණ ගිවිසුම &#3512

    ඒක තමා මමත් හිතුවේ.. ඔලුව අතගානවා වගේ වැඩක් වෙලා තියෙන්නේ.. අපිට අහගන්න ඕන වෙලා තිබ්බ ටික කියලා තියනවා. හරියටම කොහොමද වෙන්නේ කිව්වනම් සුපිරි..
  6. jolySira

    පොදු අපේක්‍ෂකයා එකඟ වූ සම්පුර්ණ ගිවිසුම &#3512

    එතකොට හෙළ උරුමේ කව්ද අත්සන් කරේ? රෙප් එකක්වත් දෙන්න බැහැ වටේ යන්නලු....
  7. jolySira

    Master Degree

    No Idea about that - Moratuwa could have it as they also have ITM.
  8. jolySira

    ලොවටම වසන්වූ නිරුවත් ගම්මානය...

    අප්පට... මේ පෘථුවියේද බං?
  9. jolySira

    පොදු අපේක්‍ෂකයා එකඟ වූ සම්පුර්ණ ගිවිසුම &#3512

    කව්ද බං මේකට අත්සන් කරපු කට්ටිය? හරියටම දැනගන්න ආසයි...
  10. jolySira

    පොදු අපේක්‍ෂකයා එකඟ වූ සම්පුර්ණ ගිවිසුම &#3512

    පට්ට රනිල් අගමැති කතාවක් නැත.. (ඒක වෙනම ගිවිසුමක නැතැයි උපකල්පනය කරමි...) හැබැයි තාම details ටිකක් මදි... ඉස්සරහට ඒවත් එයි කියා සිතමි..
  11. jolySira

    ලෝක වෙලඳපොලේ බොරතෙල් මිල පහලට

    මටත් ඕක හිතුනා මචං, ඔය නිසා තමා මම අල්ලගෙන හිටියේ දිගටම. වැඩේ ගොඩ අපේ පුටිං සහ ඔබාමා අංකල්ලට පිං සිද්ධ වෙන්න... :D
  12. jolySira

    ලෝක වෙලඳපොලේ බොරතෙල් මිල පහලට

    රත්තරං හරිම unpredictable බං, මමනම් අත ඇරියා ඔය කරුමේ..
  13. jolySira

    තනිකර භිශනයක් යන්නෙ එලකිරියෙ

    ලොල්! කතා කරලා වැඩක් නැහැ බං. අනික් මිනිස්සුන්ගේ මතය ඉවසන්න පුරුද්දක් නැහැ හුග දෙනෙක්ට. කොච්චර පටු දේශපාලන දැක්මක්ද තියෙන්නේ කියලා පේනවා ඒකෙන්... මම ඊයේ දාපු ත්‍රෙඩ් එකකට හිටු කියලා කපලා රෙප්. හිනා යනවා මේවා දැක්කම.. :lol:
  14. jolySira

    ලෝක වෙලඳපොලේ බොරතෙල් මිල පහලට

    ඕක වුනේ මචං OPEC එකෙන් තෙල් supply කරන එක සීමා කරන්නැතුව ඉන්න තීරණය කරපු නිසා.. commodities වල trade කරද්දී මමනම් දැන් මාස ගානක හිටන් slope එකේ ලිස්සලා යමි... :)
  15. jolySira

    Wasi.lk විශ්වාසද?

    හැමෝම දැන් වාසියට තමා බං වැඩ කරන්නේ.... කාවවත් ෂුවර් නැහැ.. lol! Dunno abt that machan... its a new site right?
  16. jolySira

    මයිත්රීව හම්බවුනා.

    අඩෝ සිරාද බං? උබ කොහෙද එහෙ ගියේ? මගේ Vacation එකේ Part Time Job එකක් විදිහට කරන්න බැරිවෙයිද ඕක? මචං ඔහොම අතේ පැලවෙන බොරු කියන්න එපා බං. තියන චන්දත් නැති වෙනවා ඕකෙන්.. කළකිරෙනවනේ බං ඔය මොන්ටිසෝරි කතා වලට... පොඩ්ඩක් ඔලුව පාවිච්චි කරලා වැඩ කරන්න...
  17. jolySira

    වකුගඩු රෝගීන්ට අරමුදලක් MY3

    කියනවා වගේම කරොත්නම් මාර පිනක් මචං. පොර ඔහොම කිව්වට වටේ ඉන්න අය ඔය අදහසට කැමැති වෙයිද දන්නේ නැහැ...
  18. jolySira

    සර්ව පාක්ෂික ආණ්ඩුවක් : බලය පාර්ලිමේන්තු&#3520

    ඔය දින 100 තමා ප්‍රායෝගිකද කියලා ප්‍රශ්නේ.. ටිකක් ප්‍රැක්ටිකල් කාලයක් දෙන්න තිබ්බා... බලමුකො...

    No contents