අනිවා මචං, මම එකගයි උබ කියන එකට. හැබැයි හිතන්න ඔය දූෂණය නවත්වනවා,දූෂිතයින්ට දඩුවම් දෙනවා කියන තර්කේ, ඕක තනිකර දේෂපාලන පළිගැනීමක් වෙනවා. පුරුදු විදිහට ආපහු ඇමතිලා ගසා කනවා. ඉස්සරටත් වඩා දැන් කන්න පුලුවන්. මොකද දැන් තනිකර බලය ආණ්ඩුවට තියන නිසා, අගමැති කවදාවත් තමන්ගේ ආණ්ඩුවේ එකෙක්ට යන්න දෙන්නේ...