එවා සාදාරණයි බං, ඒ මිනිස්සුනේ දැකලා තියෙන්නේ ඒකාලේ වුන භීෂණ. තමන්ගේ ළමයි, දරු මුණුපුරන්ට වුන දේවල්. ඉතින් කොහොම අමතක කරන්නද? same can be applied on UNP. නමුත් අපි දන්නවා එහෙම කාලෙකට රට ආයේ යන්නේ නැහැ, අපි යන්න දෙන්නෙත් නැහැ කියලා. ඒ නිසා තමා අප හැමෝම දැනුවත් කරන්න ඕන, හැම ප්‍රශ්නයක්ම විසදෙනවා...