1. jolySira

    බලපන්කො මු රුවන්වැලිසෑයට කියන කතාව මේක හ&#3536

    මමනම් ඔය image එක report කරා බං. :frown: මහ සු*තෝ ටිකක් ඕක කරන්නේ.. ඕකුන්ට හරි යන්නේ නෑ... මඩ ගැහුවට කමක් නෑ මේ වගේ බලු කතා කියන්නැතුව. :angry:
  2. jolySira

    බයි, ජබොක්

    එළ! ඕකයි හොරු ටික අල්ලලා + අලුත් ජන්ද ක්‍රමයයි ගෙනාවනම් අනික් මගුල් කරේ නැතත් කමක් නෑ.. ඒක නෙවෙයි, පාර්ලිමේන්තු බහුතරෙන් විසිරුවන්නත් බැරි කරනවද අවු.4ක් යනකම්?
  3. jolySira

    ඇමැති පුතා හිරේ යන වැඩක් කරයි

    උබේ ලමෙක් උස්සන් ගියොත් තේරෙයි උබට. ලංකාවෙද ඉන්නේ?
  4. jolySira

    යහපාලනයේ රට යන අත හා යායුතු අත- අනුර කුමාර ද&#

    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් යුතුව ඇසිය යුතුයි කියන්නේ මේ නිසා. කොහොමත් ජවිපේට අතේ පත්තු කරගන්නේ නැති සාධාරණ මිනිස්සු කියලා මගේ පිලිගැනීමක් තියනවා. ඒත් මම අහලා තියන විදිහට විජේදාසත් හොද මිනිහෙක්. කොහොමහරි මේ සීන් වලින් අපිට ටික දවසකින් හොද හොද දේවල් ටිකක් තේරුම් ගන්න පුලුවන් වෙයි...
  5. jolySira

    යහපාලනය

    :rofl::rofl:
  6. jolySira

    අනේ මේකට කරන්න දෙයක් කියපන්කෝ

    Machan uninstall dongle drivers and software. restart. install drivers and everything from the beginning. it should work then
  7. jolySira

    NZ Dollar

    96ක් 97ක් විතර ඇති බං
  8. jolySira

    මෙන්න මු රට කනවෝ.දැන් අපහු පාරේ පේමන්ට්

    හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් පුලුවන් වෙන්න ඕන. කරන හැමදේම මොනවාහරි කියලා සාධාරණීකරනය කරන ගොන්නු ඉන්න නිසා තමා දේශපාලකයෝ පිස්සු කෙලින්නේ. අහිංසක වෙන්න පුලුවන්, ඒත් ඔයිට වඩා අමාරුවෙන් ඉන්න මිනිස්සු පිලිවලට රස්සාවක් කරන් ඉන්නවනේ. රටේ ඉන්න හැම අහිංසක මිනිහම පේව්මන්ට් එකේ වෙලදාම්...
  9. jolySira

    Etisalat broadband too slow?

    මේ දවස්වල පොඩි සීන් එකක් තියනවා. නැත්නම් මගෙ down 6Mb වගේ speed එකක් තිබ්බා බං..
  10. jolySira

    :PayPal

    ඔහොම එන්නෙනම් කාඩ් එකේ සල්ලි නැතිවුනාම. Primary Card එක web card එකද දීලා තියෙන්නේ? Secondary එකෙන් සල්ලි අදින්නේ නැද්ද දන්නහැ බං.
  11. jolySira

    මම අළුත් මචංලා...

    ඇත්ත කියපන්, මෙ ෆේක් එකක් නේද?:lol: Just kidding.. Welcome Bro! :)
  12. jolySira

    Bodybuilding Motivations Photos

    මචං උබේ සයිට් එකේ වෙනම ගැලරියක් හදපන්කෝ මේවගේ images දාලා.. and keep updating it ok? seeing the same images over and over again is kinda boring...
  13. jolySira

    3Dත්‍රීඩි3Dත්‍රීඩි3Dත්‍රීඩි3Dත්‍රීඩි

    අඩෝ මම ලොග් වෙලාම ආවා කොමෙන්ටුවක් දාන්න. පට්ට බං, පිස්සු හැදෙනව. උබේ ඇගේ තියනවා talent එක. මට දැනගන්න පුලුවන්ද උබ ඒ skill එක හරියට market කරලා වැඩක් ගන්නවද කියලා? නැත්නම් ලෝක අපරාදයක් බං ඒක. ඔය හැකියාවෙන් රටට ලෝකයට වැදගත් දෙයක් කරපන් බං, කාහරි එක්ක එකතුවෙලා හරි company එකක් පොඩියට හරි පටන්ගන්න...
  14. jolySira

    ලංකාවට Paypal

    බම්ප්
  15. jolySira

    අධිවේගයේ සාමාන්‍ය බස්?

    අඩෝ සොරිබං මම හිතුවේ හැමෝම සීන් එක දන්නවා කියලා.. :sorry::sorry::P:P:rofl::rofl:
  16. jolySira

    අධිවේගයේ සාමාන්‍ය බස්?

    ලොල්... ඇයි බං උදුපියලියයි තණකොළයි දෙකම කොලපාටයි නේ, බිම හදෙන්නේ සහ අරූ කනවනේ.. :rofl:
  17. jolySira

    දේශපාලනයට කැමැත්තක් නෑ - සංගා

    මොළේ තියන මනුස්සයෙක්. ලංකාවේ දේශපාලනයට එන්නකියලා මමනම් හතුරෙකුටවත් කියන්නේ නෑ තව අවුරුදු 100ට විතර...
  18. jolySira

    අධිවේගයේ සාමාන්‍ය බස්?

    අයියෝ මට පිස්සු බං, උබ හෙව්වේ කොම්පූටර් කෑලි නේ.. හෙහේ.. මොලේ කොලොප්පන් මගේ..
  19. jolySira

    අධිවේගයේ සාමාන්‍ය බස්?

    ඇයි බං අර තණකොල හෙව්වේ.. පිඩලි.. වැඩේ හරිද?

    No contents