මචං කිරිබත්ගොඩ film hall එක එහාපැත්තේ උඩ තට්ටුවක ShaTech කියලා shop එකක් තියනවා. ඒකේ බඩු ඇති මන් හිතන්නේ. තව සම්පත් බැංකුව එහා පැත්තේ (not the Super branch - other one near the Fab/Singer) තැනක් තිබ්බා.. කැළණිය කැම්පස් එක ලගත් තියනවා කීපයක්, Linza කියල resultant එකක් තියනවා, ඒක ලග තිබ්බේ...