1. M

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    ශිට් miss කරා නේ🥲
  2. M

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    Bounce වැඩී නේ මන් දැක්කා දනා ඌට කියනවා ගන්න එපා කියලා
  3. M

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    ඔව් බන් උට ගැලපෙනම pitch එකk
  4. M

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    චමීරයත් හිටියනම් ඉතින් ශකබුම්😂
  5. M

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    ඕයි 😂
  6. M

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    injured
  7. M

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    Warner මුලින් ගියොත් නම් ඉතින් Ausi කොහොමත් under-pressure
  8. M

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    බලපන් ආපු ආපු එකා ගහන්න හැදුවා එක දාලා චරියට දුන්නම් ඌ තව ගහලා උගේ අද timing සුපිරියටම තිබ්බා..18 over එකේම ඌ හිටියේ non stricker..
  9. M

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    ඇයි බන් මුන් wicket open කරන්නේ පස්සේ හිර වෙනවා shot එකක් නැතුව
  10. M

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    ඔව් මුන් out වෙන විදිය බලපන්කෝ shot එකක් ගහලා අතට ගැහුවනම් අවුලක් නෑ..හසරන්ග හැදෙන්නෙම නෑ..
  11. M

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    පිස්සෙක් බලප්න්කෝ ගහපු ශොට් නැටුවා.. එහා පැත්තේ අච්චර හොදට චරිත් ගහනවා එක දාන්න හිතෙන්නේ නෑ😂
  12. M

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    උට legside එකෙන් ගහන්න බැරිද ? ඌ බන් leg එකේ ඒවත් off එකට ගහන්නේ
  13. M

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    හසරන්ග sure නෑ බන්..
  14. M

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    බලපන්කෝ ඔහේ ගහනවා
  15. M

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    මා ප්‍රිය මිත්‍රවරුනී පෙරහැර ආරම්භ කර ඇත..
  16. M

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    ටහිකේ වෙයිද මන්ද මෙච්චර ගෙනල්ලා😂
  17. M

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    දැන් ඉතින් ගැහිල්ලක් තියෙන්නේ... Power hitters ලා
  18. M

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    ඔව් බන් උන් දෙන්නට සෙට් උනොත් ඉදලා සුපිරි අනිවා ලකුණු දැම්මොත් මුන් pressure වෙනවා උන්ට must win situation එක නිසා.. ගහන්න ඕනා ඔකුගේ පඩ බහින්න..
  19. M

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    ඔව් මන් දැක්කා england මැච් එක ගැන උන් හිතන්නේ, ඔක්කොම preview තියෙන්නේ australian bias දෙන්න ඕනා මුන්ට පඩ බහින්න..new zealand උන්ගෙන් සැරට කාලා තාම ලොකු size එක නම් තියෙනවා:lol:
  20. M

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    හොරට දින්නද නැද්ද නෙමෙයි බලපන්කෝ කෝලියා fail වෙලා දැන් කෙලින්න අරන් ලන්කාවේ උන් අකැමැති උනාට සුපිරි ඩයල් එකක්..වැඩ්ඩෙක්..

    No contents