2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,180
    14,327
    113
    හොදට ගැහුවා,බානුකයි, දසුනුයි තව ටිකක් ඉදියනම් හරි,දසුනට නම් ඉන්න තිබ්බ,විකට් එකක් ගියා විතරනෙ.අවුලක් නැ.ගෙමක් දෙන්න දිනන් උනත් පුලුවන්
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,822
    9,236
    113
    ඌ මුල කෑවට ඌ අන්තිමට ගහනවා බන්.අද කලින් ගියානේ..අනික ඌ විතරයි ශුවර් එකා
    ඇත්ත ඇත්ත වෙන කවුරු ගහන්නද
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,068
    14,455
    113
    වැලිවේරිය
    අපි අච්චර ගැහුවා නම් හොදයි, මෙච්චර ගැහුවා නම් හොදයි කිව්වට දැනෙන ප්‍රෙෂර් එකයි, playing condition එක දන්නෙ ග්‍රවුන්ඩ් එකෙ ඉන්න අයනෙ. ෆාස්ට් ෆිච් එකක, ටොස් එක පැරදිලා, ඕස්ට්‍රේලියාවෙ බෝලින් ලයිනප් එකත් එක්ක 150 ට එහා ගහපු එකත් වටිනවා. :yes:
    ඔව් මේක හරි චන්දි,mathews,තිසර,දිමුත්,තිරිමාන්න ලා T20 ගහලා චොර වෙලා තිබ්බ එක ගොඩ ගත්තේ මේ අලුත් කොල්ලො සෙට් එක තමා
     
    • Like
    Reactions: Stimulus mind