නිරුවත් ඇඳුම් විලාසිතාව
සම්මානයෙන් පිදුම් ලද රිහානාගේ නිරුවත් ඇඳුම් විලාසිතාව
ඇමෙරිකානු විලාසිතා නිර්මාණකරුවන්ගේ කවුන්සිලය වාර්ෂිකව සංවිධානය කරන (CFDA) සම්මාන උලෙළ පසුගියදා පැවැත්විණි. එහිදී වසරේ Fashion Icon සම්මානය දිනාගනු ලැබූවේ සුපිරි ගායිකා රිහානා විසිනි.
එම සම්මානය දිනාගත් රාත්‍රියේ...