ජාතිවාදී බූරුවෝ පුත්තලම ගිනිතියන්න පෙර
"නගර සභාවෙන් කියනවා අපිට මෙතැනින් ඉවත් වෙන්න කියලා. එහෙම කියන්නෙත් සිංහල මිනිස්‌සුන්ට විතරයි. මුස්‌ලිම් අයගේ කඩ අනවසර නෑ. එහෙම වෙන්න බැහැනේ. අපි අහසින් වැටුණු මිනිස්‌සු නෙමෙයි. මේක අපේ උපන් බිම. අපිට තියෙන්නේ මේ රට විතරයි. එහෙම එකේ ඔය එක එකා බුරන පළියට අපිට දුවන්න බැහැ. අපි බොහෝම අහිංසක විදිහට ජීවත් වෙන මිනිස්‌සු. ඒත් මහත්තයෝ නගර සභාවේ සභාපතිට ඕන විදිහට නටන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. සිංහල මිනිස්‌සු විතරක් ඉන්න වෙලාවක නගරාධිපති මෙතැනට ඇවිත් කියලා තියෙනවා එයාගේ කට්‌ටිය මුත්‍රා කළොත් පුත්තලමේ සිංහලයව කළපුවට ගහගෙන යනවා කියලා. අපිත් මේ ඔරු බෝට්‌ටු සූදානම් කරගෙන ඉන්නේ එහෙම වුණොත් කොහොමහරි උඩට එන්න. සමහර අය කියනවා සභාපති නරක මිනිහා හැපේපෙන්න එපා කියලා. මේ රට බේරගන්න කොටිත් එක්‌ක සටන් කළේ අපේ සිංහල කොල්ලෝ. එහෙම එකේ අසාධාරණය ඉදිරියේ ඕන නරක මිනිහෙක් එක්‌ක හැපෙන්න අපිටත් හයියක් තියෙනවා මහත්තයෝ..."
"පුත්තලම නගරයේ ඕන තරම් රජයේ ඉඩම් තියෙනවා. ඒවා දෙන්නේ මුස්‌ලිම් අයට විතරයි. අපිට දෙන්නේ නැහැ. මේ කඩ කාමර නැති වුණොත් අපි කොහොමද ජීවත් වෙන්නේ.."
http://www.divaina.com/2014/06/01/feature01.html