1. Thilinacw

    වස්ති ඇඩ්.

    owata hina yana unuth innawane me lankawe..
  2. Thilinacw

    Is this laptop worth?

    up
  3. Thilinacw

    Lap එකක්

    up
  4. Thilinacw

    Google Trends

    bump
  5. Thilinacw

    උබලා රෙදි හෝදදී දාන්නේ මොනවද කියපන්කෝ? රින්සොද

    මැසිමට නම් කලින් සබන් කුඩු දැම්මේ. ඒවගේ ඩස්ට් එක. ඇඳුම් වල හිටිනවා කුඩු කුඩු. ඒ නිසා liquid වලට මාරු උනා. අතින් හෝදන කොට ගන්නේ සන්ලයිට්.
  6. Thilinacw

    උප්පැන්න සහතික ගැනීම

    aththatama online ganna eka lesii hadisi nathnam
  7. Thilinacw

    එළකිරි වියපත් කුකුල්ලු එන්න..

    badinna epa ban. jeewithe ithiri tikath duk windinna wenne. hitiya wage athal eke hitahan ithiri tikath.
  8. Thilinacw

    ලැප්ටොප් එක සර්විස් කර ගන්න තැනක්

    C&P Technologies, Kirulapone. Issara nam honda place ekak. Dan nam kohomada danne na.
  9. Thilinacw

    බල්ලට බෙහෙත් පොවාගන්න help එකක්..

    මේ වගේ pill dispenser/gun එකක් ගත්තනම් ටිකක් ලේසි.
  10. Thilinacw

    1980 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පටිගත කිරීම් හා විකාශනයන් කළ ආකාරය.

    තාමත් තියෙනවනේ city FM, වෙළඳ සේවය, ස්වදේශීය සේවය, radio sri lanka, දෙමළ ස්වදේශීය සේවය, තෙන්ද්‍රල් fm, ප්‍රාදේශීය සේවා. ඉන්දියාවට යවන චැනල් දෙකකුත් තියෙනවා.
  11. Thilinacw

    පෙෂර්බලන එකක් ගන්න ඕනි

    මාත් තාත්තට එකක් ගත්තා දැන් අවුරුදු දෙකකට විතර කලින්. වරදක් නෑ තාම නම්.

    No contents