යන්න හිතන් ඉන්න අදහස නෙවෙයි අහන්නේ බාප්පේ. ගිහින් තියනවද කියලා.....යන්න අදහසක් තියනව
camping kiyane mokakda kiyala dane nathi yakekමේලෝ රහක්.නෑ ලු.. ගියපු උන් කියන්නේ..
වතුර පවා අරන් යන්න තියෙන්නේ. Tent වල ඉන්න. ඊට හොදයි මෙහේ දකුණේ උණවටුන හිරිකැටිය ලයින් එක පලයන් බීච් නම්
නැතිනම් මූද යකා වගෙ..Yeah. I have seen the archipelago. Nice.තොටුපලට ගිහින් තියෙ.. කල්පිටියෙ...

camping wenai hotels wenai kukulo.මේලෝ රහක්.නෑ ලු.. ගියපු උන් කියන්නේ..
වතුර පවා අරන් යන්න තියෙන්නේ. Tent වල ඉන්න. ඊට හොදයි මෙහේ දකුණේ උණවටුන හිරිකැටිය ලයින් එක පලයන් බීච් නම්

dan nam issara vibe ekak na kiyala kiynne giya un. beach ekath echara set nalu dn.යන්න අදහසක් තියනව
20,000 ක් දීලා අව් කාෂ්ටකේ tent එකක ඉදලා වැල්ලේ රීලා එන්නේ මොකටද බංcamping wenai hotels wenai kukulo.
6/4 නොදත් ලඳරුවාට ඒ බව කියාදෙන්න.
dan nam issara vibe ekak na kiyala kiynne giya un. beach ekath echara set nalu dn.
------ Post added on Apr 6, 2024 at 10:56 AM
20,000? දාර scam එකකට අහු උනාද? උපරිම 6,000 / 7000. with 3 meals, drinking water, fresh water for bath, tents, lights, pvt transport, etc.20,000 ක් දීලා අව් කාෂ්ටකේ tent එකක ඉදලා වැල්ලේ රීලා එන්නේ මොකටද බං![]()