පට්ට බං. මට අපේ පැත්තෙ වුන සීන් එකක් මතක් වුනා මීට අවුරුදු කීපෙකට කලින්
අපේ අයිය කෙනෙක් වැඩ කරන බැංකුවට නිතර ආව ගිය කස්ටමර් කෙනෙක් හිටියා සීසර් කෙනෙක්. අයියල එක්ක හොඳට ෆිට්. දවසක් පොර ඔහොම ඇරියස් වෙච්ච වෑන් එකක් සීස් කරල අරං ඇවිල්ලා තියෙනවා. ඒ කාලේ අපේ පැත්තෙ හිටියා දුෂ්මන්ත කියල unp නාගරික...