ආයෙත් ලයිට් යනවලු

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සිරාවටම ඊයේ ලයිට් ගිය වෙලේ කෝල් එකක් අවා..උගේ ඩොමේන් එක වැඩ නෑලු ලංකාවට...ටිකක් වෙලා යද්දී මට මීටර් උනේ මේ ලයිට් ගිය කෙස් එක නිසා මෙහෙ සවාර ඩවුන් වෙලා කියලා..USA,Eng විදියට බැලුවම වැඩ..

    උට කියලා ඕක බලන ගමන් යහපලානේ ගැන ඇහුවම මු කියනවා..ආයිත් පාරක් වෙනසක් කොරන්න වෙයිලු..මු ගිය අවුරුද්දේ පුදුම විදියට යහපලානේට කඩේ ගියේ..මට කුනුහපෙන් බැනලා තියෙනවා MY3 නොන්ඩි දැම්මට
    පව් බන් මිනිස්සු,හේනට hopes තියන් සිරාට චන්දෙ දීලා දැන් වලේ වල නැතුව ඉන්නවා :lol:

    උඹ කියන එක හරි. ඒත් මචන් උඹ හිතන්නේ අප්පච්චි ගිය පිම්ම එහෙමම ගියා නම් රට සශ්‍රීක වෙලා සෞභාග්‍යමත් වෙලා තියෙයි කියලද? එහෙනම් ආයෙත් රාජාණ්ඩු ක්‍රමයක් තමයි එන්නේ. මහින්දගෙන පස්සේ නාමල් නාමල්ගෙන් පස්සේ උගේ පුතා මෑමල්. ඔය වගේ තමයි ඉතින්. සතුටු වෙයන් ප්‍රජාතන්ත්‍රවාදය ඉතිරි වෙච්ච එක ගැනවත්...
    5.gif
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    ප්‍රජාතන්ත්‍රවාදය ඉතිරි වෙලා පොල් ගාන්නද බන් සිංහලයන්ට තිබ්බ එකම රටත් බෙදිලා දෙකක් වෙනවා..මම නම් මුකුත්ම කියන්නේ නැහැ..එත් ව්සිවාසයක් තියෙනවා රනිල් මාස 60 අලුත් රටක් හදාවි කියලා :cool:
    If you what i mean ;)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ප්‍රජාතන්ත්‍රවාදය ඉතිරි වෙලා පොල් ගාන්නද බන් සිංහලයන්ට තිබ්බ එකම රටත් බෙදිලා දෙකක් වෙනවා..මම නම් මුකුත්ම කියන්නේ නැහැ..එත් ව්සිවාසයක් තියෙනවා රනිල් මාස 60 අලුත් රටක් හදාවි කියලා :cool:
    If you what i mean ;)

    දැන් තියෙන තත්වේ නම් තිබ්බටත් වඩා නරකයි තමයි. හැබැයි මහින්දගේ ආණ්ඩුව වගේ නෙමෙයි බන් මේ වගේ ජොල් ආණ්ඩු පෙරලන්න පුළුවන් දවසෙන් දෙකෙන්. නටන්න බෑ වැඩිකල්. :yes::yes::yes:

    ඊට කලින් කොටි ආයෙත් එන්න එපා කියල පතමු. දැන් නම් එක කොටියෙක් ඇවිත් බෝම්බයක් ගැහුවත් ලංකාවම බන්දේසියේ තියල කොටින්ට පුදන තත්වයක් තමයි තියෙන්නේ රටේ. :yes::yes:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    ude 8.30 withara nathiune current eka. aya aweth 2 ta withara. apahu yayida danne na bn.

    එත් ව්සිවාසයක් තියෙනවා රනිල් මාස 60 අලුත් රටක් හදාවි කියලා :cool:
    If you what i mean ;)
    lol. ethakota van ekak hire ekata aran visa ekak aran santhosen wena ratakata gihin enna puluwan:D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    10322653_1732991030270111_2527882828148363697_n.jpg

    අල්ලපු ගෙදරත් ලයිට් නැත්නම් මාර ආතල් ඒ ගෙදර අයියට කියල හිරි වට්ට ගන්නව දෙතුන් සැරයක් [/CENTER]​
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    උඹ කියන එක හරි. ඒත් මචන් උඹ හිතන්නේ අප්පච්චි ගිය පිම්ම එහෙමම ගියා නම් රට සශ්‍රීක වෙලා සෞභාග්‍යමත් වෙලා තියෙයි කියලද? එහෙනම් ආයෙත් රාජාණ්ඩු ක්‍රමයක් තමයි එන්නේ. මහින්දගෙන පස්සේ නාමල් නාමල්ගෙන් පස්සේ උගේ පුතා මෑමල්. ඔය වගේ තමයි ඉතින්. සතුටු වෙයන් ප්‍රජාතන්ත්‍රවාදය ඉතිරි වෙච්ච එක ගැනවත්...
    5.gif

    මහින්ද කොහොමද මචන් එහෙම නාමල්ට තැන දෙන්නෙ? ඡන්දෙකින් පත්වෙන්නෙ නැතිව නාමල් නෙවෙයි මොකාට වත් ජනපති වෙන්න බෑනෙ. ඕක උඹලව අන්දන්න ගොතපු කතාවක් බං. තවත් ඕව කියන්නෙ ෆන් එකටද? ඔය කියන තරම් මර්ධනකාරී බලයක් මහින්දට තිබුනේ නෑ. සල්ලි විසිකරලා මහින්ද කියන්නෙ යකෙක් විදිහට පෙන්නුවේ කවුද කියලා දැන් රට ඉහගෙන කන එකාල කවුද කියල හොයලා බැලුවොත් පෙනෙයි. ඔය කියන තරම් මහින්ද යකා නම්, කොහොමද බන් ඔය තාලෙට පරද්දන්නෙ? මහින්දගෙන් තව වැඩ ගන්න තිබුන වටෙ ඉන්න හොරු ටික මහ චන්දෙන් අයින් කරගත්ත නම්. හරිහමන් මැති ඇමතිවරු ටිකක් වටේ හිටිය නම් මහින්දට වුනත් දඟලන්න බෑ. :yes:

    උඹලව ඇන්දුවා. උඹලා කවුද මෛත්‍රීපාල තුමාගෙ ප්‍රතිපත්ති ප්‍රකාශණය කියෙව්වෙ චන්දෙ දෙන්න කලින්? මේ කරන දේවල් වලින් බහුතරයක් ඒකෙ ඒ විදිහටම තියෙනවා. ඒක නිසා මෛත්‍රීපාල තුමාට බනින්න කලින් උඹලටම බැනගනිල්ල ටිකක්. රට කන්න ඉල්ලුවහම උඩ පැනල වැඩ දාල බන්දේසියෙ තියල රට පාවලාදුන්නෙ උඹලාමයි. :(

    ප්‍රජාතන්ත්‍රවාදේ මොකද්ද මචන් අද ඉතුරුවෙලා තියෙන්නෙ? පොඩ්ඩක් වටපිට බලපන්. මර්ධනය මිසක් ප්‍රජාතන්ත්‍රවාදයක් අද ඉතුරු වෙලා තියෙනවද? :(
     
    Last edited: