සොරි මචන්ලා ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න බැරි උනා කාලෙකින්. හාමුදුරුවන්ගෙ තොරතුරු අහපු හැමෝටම PM කරා. :yes: එහෙනං තව හොල්මං කතාවක් මෙන්න.
මේ සිද්ධිය කිව්වේ දවසක් අපි යාළුවො සෙට් වෙච්ච වෙලාවක ආපු මගේ යාලුවෙක්ගෙ යාලුවෙක්. පොර කොළඹ මැසනඩ් එකේ තමයි ඉස්කෝලේ ගියේ. ඉස්කෝලේ ගිය කාලේ අවරුදු ගානකට කලින් වුන...