thanks machan:)
inbox cleared:)
බය වෙන්නෙපා මචං. හැමදාම නෝනා එක්ක රෑ නිදාගන්න කලින් තුන් සූත්තරේ කියන්න. පුලුවන්නං මයිත්රී භාවනාව කරන්න ටික වෙලාවක්. නිදාගන්න ගියහම, වැඩ යන්න කලින් හරි හිතට චකිතයක් දැනුනු ඕනෑම වෙලාවක "නමෝ බුද්ධාය" කියල කියන්න.
මම අයියගෙන් අහලා හාමුදුරුවන්ගේ details එවන්නං :yes: