මේ කුයන විදියට මේක වෙලා තියෙන්නේ හමුදා පාලන ප්රදේශයක.
පළමුව පක්ෂණ කරලා තියෙන්නේ යුදහමුදා පොලිසිය.
විමර්ශන ඉදිදිරිඅට ගෙනිහිල්ල් තියෙන්නේ යාපනේ එම ප්රදේශයේ පොලිසිය.
පළමුවැනි දේශපාලන මැදිහත් විඅම්කරලා තියෙන්නේ EPDP (ඩග්ලස් දේවානන්දගේ) එක.
ඉතා දීර්ග නදුවුබ ගයක් ගිහිල්ල තියනවා.
දෙවනුව මම කියන්නේ කැටිය මේක අල්ල ගන්නේ ගොඩක් වෙලාවට උන්ගේ දේශපාලනයට.
ප්රදානම කාරනාව දෙමල මිනිස්සුත් බදු ගෙවන මෙරටේ මිනිස්සු.
දෙවනිදේ ඒවි දේවල මෙහෙයුම් වලදී හමුදාවට කරන්න වෙනවා. නමුත් නීතියෙන් එහෙම කරන්න බැ. එතකොට මේවගේ දේවල කරන කොට කිසිම ශක්ෂියක් ඉතිරිකරන් නැතිවෙන්න් ඕන. එක හමුදාවේ යට අමුතුවෙන් අපි කියන්න ඕන නැ. මෙවහේ විශේෂ බළකාවල ඒවා මිලික පුහුණු වීම.